well-used cars...

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Hello kastiya.. kalakata passe... UI ekath wenas karala

    mekai wede, 2010 ta kalin (preferably sedans) monawad thiyenne? egolla 1st/2nd owner wage nam hodata pawichchi karapuwa thiyenawaneh? 30 ta aduwen ho eh asannye. yaluwek ge thaaththa kenek hoyanne maintenance adu wena tharamata hondai.

    ara issara permit wlta gattu wahana thiyanawaneh godak kal samaharu pawichchi karanawa.

    corolla 141
    lancer
    awe permit neh?

    wena wahana danna aya suggest karanna...

    thanks in advance
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    මම ගත්ත presea එකත් permit නියමෙටම තිබුණ. එහෙම වාහන හොයාගන්න එක තමා කරන්න අමාරුම වැඩේ.
    141 වාහනේ හොඳයි, ලෙඩ නෑ.තෙල් කරන එකනං ටිකක් අඩු වෙයි.
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,572
    2,367
    113
    නිධානයක් උඩ
    වැඩිය සිටි එකේ යන්නෙ නැත්තම් 141 තමයි ගෙවන මිලට වටින්නේ. දිනපතා කොලඹ යන්න නම් සෙට් වෙන්නෙ නැහැ. ලෙඩ නැහැ. 2/3 ඔර්නර් එකක් හොයගන්න පුලුවන්.