Wellawatta Boarding room for a boy (below 10,000lkr)

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ‍10000ට වැල්ලවත්තෙන් බෙඩ්ස්පේස් එකක් හොයා ගන්න එකවත් ලේසි වෙන්නෙ නෑ. :dull:කුලී ගෙවල්වල අයිතිය ගැන සීන් එකක් මාලිමාවෙන් ගෙනාවෙනේ මීටමාස කීපයකට කලින්. ඒක දැන් බලාත්මකත් නෑ. ඒත් ඒකට බය වෙච්චර ගෙවල් අයිතිකාරයෝ කී මනී වැඩීකරලා, ප්‍රයිස් වැඩි කරලා. දැන් හැම දෙයක්ම පට්ට විදියට ගණන්.