#weneedsinopharm

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,858
    10,001
    113
    කොහොමද මේ සුපිරි වැක්සින් එක ගන්නේ? පයිසර් ගන්නවා කිය කිය ඉදල ගමේ ගහද්දි ගැහුවේ නෑ. ඊයේ @erozan ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකක් දාල තිබ්බ sinopharm හොදයි කියල. ඉන්දියන් එක ආවම sinopharm එකත් නැති උනොත් පිස්සු හැදෙනවා. #weneedsinopharm
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,685
    21,689
    113
    ගම මහනුවරයි
    200.gif