කොහොමද මේ සුපිරි වැක්සින් එක ගන්නේ? පයිසර් ගන්නවා කිය කිය ඉදල ගමේ ගහද්දි ගැහුවේ නෑ. ඊයේ @erozan ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකක් දාල තිබ්බ sinopharm හොදයි කියල. ඉන්දියන් එක ආවම sinopharm එකත් නැති උනොත් පිස්සු හැදෙනවා. #weneedsinopharm