වෙසක් Google Doodle එක මචන් .com එකෙත් පෙන්නන්න පුළුවන් තව buddhist countries වලින් request කලොත් Thailand වගේ.Elakiri එකේ ඇතිනේ ඒ වගේ buddhist countries වල ඉන්න කට්ටිය.ඒගොල්ලොන්ට පුළුවන් නම් ඒ රටවල් වල ඉන්න අයවත් forums වලින් වගේ දැනුවත් කරන්න වැඩේ සාර්ථක වෙයි.මොකද ලංකාවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ

