උන් කොච්චර උනත් හොද ටීම් එකක් බන්
Samuels ඇරෙන්න අනිත් ඔක්කොම උන් වගේ හොදයි
උන් එක රටක් නෙමයිනේ බන්
රටවල් ගොඩක් එකතුවෙලා හැදිච්ච එකක්නේ
Sammy නිසා තමයි ටීම් එක පට්ට විදියට එකමුතුව තියෙන්නේ
ඌ නැත්තම් දැනටමත් ටීම් එක බෙදිලා
උන් උන්ගේ fun එක අරන් පාඩුවේ ඉන්න ටීම් එකක්
මෙදා නම් ඔච්චර වැඩ දැම්මේ උන්ගේ Board එකත් එක්ක තිබ්බ අවුල් නිසා