West Indies Matches ටික Ten Cricket එකේ දෙන්නේ නැද්ද ????
Ten Cricket එකේ දෙනවා කියල ගිය දවස් ටිකේ promote කලා...එත් දැන් නැ... schedule එකෙත් නැ ..
හැබැයි පහුවදාට Highlights නම් එකේ schedule එකේ තියෙනවා...
මගේ යාලුවෙක් කිව්වා රුපවාහිනී එක Telecast කිරීමේ සම්පුර්ණ අයිතිය උන් අරගෙන කියල....