බස්නාහිර පලාතේ curfew උදේ 5න් ඉවරද?
visalbro Well-known member Jun 4, 2017 15,974 17,129 113 panadura Jul 14, 2022 #1 බස්නාහිර පලාතේ curfew උදේ 5න් ඉවරද?
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,794 113 Kottawa Jul 14, 2022 #2 මේකේ දාල තියෙනව මෙහෙම..ඒත් හොයල බලන්න., Last edited: Jul 14, 2022
dmsupun Well-known member May 13, 2007 12,393 10,994 113 Kandy Jul 14, 2022 #4 SLBlackKnight said: නෑ Click to expand... නෑ කියල තියෙනවද බං කොහේ හරි???
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,794 113 Kottawa Jul 14, 2022 #5 dmsupun said: නෑ කියල තියෙනවද බං කොහේ හරි??? Click to expand... ඊයේ රෑ තිබ්බ කොහේ හරි දාල පාන්දර අයින් කරන්නේ පිට පලාත් වල විතරයි කියල..දැන් මේක දැක්කේ.. Reactions: MangoPearsApple and dmsupun
dmsupun said: නෑ කියල තියෙනවද බං කොහේ හරි??? Click to expand... ඊයේ රෑ තිබ්බ කොහේ හරි දාල පාන්දර අයින් කරන්නේ පිට පලාත් වල විතරයි කියල..දැන් මේක දැක්කේ..
Walter White Well-known member Nov 20, 2019 43,432 124,263 113 දෙහිවල Jul 14, 2022 #6 Curfew iwarai ban ude 5ta Reactions: sakuntha1996
I iphonebaba Well-known member Nov 26, 2021 948 1,891 93 Jul 14, 2022 #7 අයින්කරලා බන් Reactions: sakuntha1996
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,083 113 Jul 14, 2022 #8 oka podi welawakata daganna widiyak nadda mata colombo enna kammali curfew kiala gf gedara pennahaki Reactions: sakuntha1996
kasun090354t Well-known member Aug 21, 2011 24,062 36,076 113 කෑගල්ල Jul 14, 2022 #9 මොන curfew ද බාන් ඊයේ රෑ ගෑස් එනවා කියලා. මිනිස්සු රෑ 10 ඉඳන් පෝලිමේ. . 5 ට ත් bus එනවා කොළඹ ඉඳන් ආපු. Reactions: sakuntha1996, niranga1989 and Walter White
මොන curfew ද බාන් ඊයේ රෑ ගෑස් එනවා කියලා. මිනිස්සු රෑ 10 ඉඳන් පෝලිමේ. . 5 ට ත් bus එනවා කොළඹ ඉඳන් ආපු.