Western Region Light Rail Project -Sri Lanka Sep 19, 2020
vinuga Well-known member Dec 16, 2014 1,044 1,553 113 Sep 21, 2020 #1 Reactions: Lahiru120, The Kingslayer and D_Mad
M Mawathagama Well-known member May 5, 2016 6,757 3,536 113 Sep 21, 2020 #3 හොඳ අදහසක් Reactions: Lahiru120 and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 21, 2020 #4 B U M P Reactions: PHBhagya, Lahiru120, The Kingslayer and 2 others
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Sep 21, 2020 #5 Singapore? Reactions: Lahiru120
S ShehanAM Well-known member Feb 7, 2017 1,633 789 113 polonnaruwa Sep 21, 2020 #6 ikmanata kaloth hodai. kalin plan karala thibba eka cancel kala kiyalai aranchi Reactions: Lahiru120
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Sep 21, 2020 #7 http://www.lankadeepa.lk/latest_new...්ග-ණය-ගනුදෙනුව-අවලංගු-කිරීමේ-සාකච්ඡා/1-579368 සැහැල්ලු දුම්රිය මාර්ග ණය ගනුදෙනුව අවලංගු කිරීමේ සාකච්ඡා
කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය (එල්ආර්ටී) ඉදිකිරීම සඳහා වූ ණය ගිවිසුම අවලංගු කිරීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ සාකච්ඡා ආරම්භ කරන බව බලයලත් නිල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමුඛතා ලයිස්තුව මෙගා ව්‍යාපෘතිවල සිට එදිනෙදා ජන ජීවිතයේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, කිලෝමීටර් 100,000 මාර්ග ව්‍යාපෘතිය සහ ගෘහ ජල සම්බන්ධතා 150,000 වැනි ව්‍යාපෘති වෙත මාරු වී තිබේ.

,ජයිකා ගිවිසුම නිල වශයෙන් ණය කොන්ත්‍රාත්තුවක්, එබැවින් අපි සාකච්ඡා ආරම්භ කර එය අවලංගු කළ යුතුයි. නියමිත ක්‍රියාවලිය එයයි, යයි නම සඳහන් කිරීමට අකමැති වූ උසස්ම නිලධාරියෙක් ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.

ව්‍යාපෘති සමාලෝචනය කරන කැබිනට් කමිටුව තවමත් සිය වාර්තාව ඉදිරිපත් කර නොමැත.කෙසේ වෙතත්, මේ වසර මුල සිට රජයේ විවිධ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ ජයිකා අනුග්‍රහය ලත් සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවලංගු කෙරෙන බවයි. මෙම ව්‍යාපෘතිය ණය අරමුදල්වලට වඩා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් මගින් ක්‍රියාත්මක කළ හැකි බවද ඔවුහු පැවසූහ.

ජපාන අරමුදල්වලින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් වෙත මාරුවීමට අදහස් කරන්නේ නම් .නිසි ක්‍රියාදාමය. අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ලිඛිතව ඉල්ලා සිටීමට ජයිකා ආයතනය දැනුම් දී තිබේ.

මේ වසරේ ජුනි මාසයේදී භාණ්ඩාගාර ලේකම් වෙත සැර ලිපියක් යවමින් ජයිකා හි ශ්‍රී ලංකා නියෝජිත ෆුසැටෝ තනාකා මහතා පවසා ඇත්තේ ජයිකා ණය ලබා නොගැනීමටත්ල එම ව්‍යාපෘතිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව දැනගත් විට ‘මහත් කම්පනයක්” ඇතිවූ බවයි. එබැවින් පුද්ගලික ආයෝජකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙසත් ෆුසැටෝ තනාකා මහතා පවසා තිබේ.

‘මෙම ව්‍යාපෘතියේ අන්තර්ගතය සමාලෝචනය කිරීම පිළිබඳ උපදේශනයක් සඳහා මෙතෙක් කිසිදු නිල සන්නිවේදනයක් ශ්‍රී ලංකා රජයෙන් අපට ලැබී නෑ. ණය ගිවිසුම හෝ ඒ හා සම්බන්ධ වෙනත් ලියකියවිලි වෙනස් කිරීම හෝ අවලංගු කිරීම පිළිබඳවද අප එකඟ වී නෑ. , යයි ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා රජයේ නිල ඉල්ලීම මතල වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර හා දේශීය උපදේශකයින් විසින් කරන ලද පුළුල් අධ්‍යයනයන් මගින්, මෙම ව්‍යාපෘතිය සකස් කර ඇති බව ජයිකා ආයතනය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඒ අතරම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා ආයතනය) ‘ශ්‍රී ලංකාවේ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම සඳහා ව්‍යාපෘතිය සහ ණය නියමයන් සහ කොන්දේසි සකස් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන තිබේ” යයිද කියයි.

කඩුවෙල සිට කොළඹ කොටුව දක්වාල දුම්රිය ස්ථාන 16 ක් සහිතවල කිලෝමීටර් 15,7 ක සැහැල්ලු දුම්රිය ධාවන පථයක් නිර්මාණය කිරීම සඳහා නිල සංවර්ධන ආධාර දීමට පසුගිය වසරේ මාර්තු මාසයේදී ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ ණය ගිවිසුමක් අත්සන් කළේය. මෙම ව්‍යාපෘතියට ජපානයේ තාක්‍ෂණය භාවිතා කරනු ඇත. මෙම ව්‍යාපෘතිය 2026 අප්‍රේල් මාසයේ දී නිම කිරීමට නියමිතව තිබුණි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දෙනු ලබන ණය සඳහා වසර 12 ක සහන කාලයක් ඇති අතර පොලී අනුපාතය 0.1% ක් හෙවත් රුපියල් 1000 කට රුපියලකි. ඩොලර් 1000 කට ඩොලරයකි.
Reactions: U-tag and Lahiru120
http://www.lankadeepa.lk/latest_new...්ග-ණය-ගනුදෙනුව-අවලංගු-කිරීමේ-සාකච්ඡා/1-579368 සැහැල්ලු දුම්රිය මාර්ග ණය ගනුදෙනුව අවලංගු කිරීමේ සාකච්ඡා

U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 22, 2020 #8 ඕක cancelled කරා නේද? අපරාදේ. Reactions: D_Mad and Lahiru120