Western Union code එකක් ආවා.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ number එකට western union code එකක් ආවා. ඒ number එක මම banking මොකකට වත් දීලා ත් නෑ. Wstern union වලින් කවදාවත් transfer එකක් කරලත් නෑ...
    Number එක දන්නෙත් මට මතක විදියට 3න් දෙනයි.
    WPF කියලා තමයි TITLE එකේ තියන්නේ

    මේක මොකක් වෙන්න පුළුවන් ද?
    කවුරු හරි මගේ number එක online වැඩ වලට use කරනවද?
    මේ code එක wetsern union money transfer කරන තැනකින් check කර ගන්න පුළුවන් ද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,764
    19,713

    Code eka mata ewnna check karala dennam 😌
     
    • Like
    Reactions: scorpion MW

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    අන්න ඒව තමයි දැන ගන්න ඕන.. මගේ id වලට එහෙම මොකෙක් හරි සල්ලි ගෙන්වනවද දන්නේ නෑ.. මට මරලයක් සෙට් වෙන්න
    උබේ නමට ගෙන්නලා වෙන එකෙක්ට ගන්න බෑ බං. දිගටම එනවනම් WU ඒකට complain කරන්න