Wet Wall help

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Mage building ekak tiye. allapu bulding ekai mage building ekai 2 separate walls 2 tiyenne. but ekata alawila. allupu gedarain wall eka wet wenawa leak ekak nisa. 2x2 feet wage. dan ea tika bol wenawa. paint karannathba. bol una tika kadala haduwath paint karanna ba poti welenne na. allapu eka kiwata hadanneth na. mokada karanna? experts la innawa ne ape. owata fix danna.
    1632828649566.png
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මගෙත් ඔහොම කෙස් එකක් තියෙනවා.
    මම දැක්කා පොටි අදින්න කලින් හරි පොටි එකට හරි කලවම් කරන මොනවා හරි තියෙනවා කියලා.
    next ටයිම් එක කරන්න ඉන්නේ. බලමු