541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තුන පහ බැදලා දාපන් එතකොට රසයි..

    තුනපහ.මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සුදු ලුණු , කරපිංචා, ගොරක.
    මාළු කපල දෙහි ඇඹුල් දාල තියපන් පිලි ගඳ යන්න..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලඟදී කෑම නූලක් නම් කියෙව්වේ නෑ තමා :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැවු මාලු කන්න එපා යකෝ ලංකාව තමා ප්‍රතිෂතයක් විදියට වැඩිම කෘමිනාශක පාවිච්චි කරන රට. ඔය කෘමිනාෂක ඔක්කොම හෝදං එන්නෙ වැවු වලට. මුහුදු මාලු කාපං.

    අපිත් ඉස්සර වැවු මාලු කෑවා. ලූලා තමා පට්ට අර මඩ රහ නෑ උංගෙ ඒත් ඔය කෘමිනාෂක සීන් එක නිසා දැං කන්නෙ නෑ.