#WeWantElections

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    1658720741390.png

    කවුද බං මුට මේව උගන්නන්නෙ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    CXr6obq.jpeg

    පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙස් මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිදර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

    රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙස් මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

    රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
    මැකෝ කවදා ඉඳන්ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වැඩ කරන්නේ. නැත්තන් ඌ වෘත්තීය සමිතියක්වත් කරනවද? චන්දයක් තියන්නම ඕන බලන්න ඔකුන්ගේ ඉල්ලීම් බලන්න. ඊට අස්සේ වෘත්තීය සමිති කාරයෝ රෙද්ද උස්සන් එනවා අපිට පෙට්‍රල් නැහැ, චන්ද පත්‍රිකා වල කොළ වලින් කෝටි 100ක් වංචා කරලා. අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි චන්ද වර්ජනය කරනවා. ආයේ කතා දෙකක් නැහැ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    බයියො+ටොයියො වෙව්ලනවා දැන් ජන්දයක් කියනකොටත්...🤣🤣
    එතකොට ජෙප්පෝ ඉන්නේ full fun එකේද? 😂😂😂
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    එතකොට ජෙප්පෝ ඉන්නේ full fun එකේද? 😂😂😂

    බයියෙක්ට ගූ ගිහින්..ඉතිං බය නැත්නම් ජන්දයක් තියපංකො..පිං ජනපති කෙනෙක් තියන් ලොකු ටෝක්ස් දෙන්නේ..🤣🤣
     
    • Haha
    Reactions: iworld

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    බයියෙක්ට ගූ ගිහින්..🤣🤣🤣
    අනුරට දිනන්න බෑ බන් කොච්චර පුක උඩ දාන් කෑගැහුවත්. අනුරයා අගමැති උනොත්/ජනාධිපති උනොත්/JVP ආණ්ඩුවක් පිහිටෙව්වොත් මම LIVE ඇවිල්ල හෙළුවෙන් නටනවා. 😂😂😂

    තිබ්බොත් රැල්ල අන්රයියට. 70 පන්නයිද?
    අන්රයියගේ ඇඟේ කොටස් වලට තමා චන්දෙ දෙන්න වෙන්නේ. කොළඹින් විතරක් 225 ම පත් කරනවා නම් බැරිය. 😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:30 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    අනුරට දිනන්න බෑ බන් කොච්චර පුක උඩ දාන් කෑගැහුවත්. අනුරයා අගමැති උනොත්/ජනාධිපති උනොත්/JVP ආණ්ඩුවක් පිහිටෙව්වොත් මම LIVE ඇවිල්ල හෙළුවෙන් නටනවා. 😂😂😂

    අන්රයියගේ ඇඟේ කොටස් වලට තමා චන්දෙ දෙන්න වෙන්නේ. කොළඹින් විතරක් 225 ම පත් කරනවා නම් බැරිය. 😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:30 AM

    ඉතිං දිනන ඵකෙක් දිනයි..ඵහෙනම් ඉතිං අනික බයියෝ බය වෙන්න දෙයක් නෑනේ ජන්දෙකට..උඹලටම දිනන්න පුළුවන් නේ.අැයි මේ තඩි අකුරෙන් වේදනා...😁😁
     
    • Like
    Reactions: iworld

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    අන්රයියගේ ඇඟේ කොටස් වලට තමා චන්දෙ දෙන්න වෙන්නේ. කොළඹින් විතරක් 225 ම පත් කරනවා නම් බැරිය. 😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:30 AM
    සාමාන්‍ය මිනිස්සු මාර විදියට කැමතියි බන්. ප්‍රේක්ෂකයො විතරක් වෙයිද දන්නෑ හැබැයි.
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    ඉතිං දිනන ඵකෙක් දිනයි..ඵහෙනම් ඉතිං අනික බයියෝ බය වෙන්න දෙයක් නෑනේ ජන්දෙකට..උඹලටම දිනන්න පුළුවන් නේ.අැයි මේ තඩි අකුරෙන් වේදනා...😁😁
    කවුද bro බය. වෙලාව ආවම අපි බලමු. අනුරයාගේ තියෙන චන්දෙත් නැති කරන්න ඕන.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    සාමාන්‍ය මිනිස්සු මාර විදියට කැමතියි බන්. ප්‍රේක්ෂකයො විතරක් වෙයිද දන්නෑ හැබැයි.
    ඕවා views විතරයි. වෙනදට වඩා චන්ද වැඩි වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ.