#WeWantElections

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113
    පරක්කු වැඩී ගෝඨගෙන් ඉල්ලන්න තිබ්බ ඒව රනිලගෙන් ඉල්ලල හරියන්නෙ නෑ ඉතින්.
    හැබැයි ඉතින් එන එන ඔක්කොටම ගෝ හෝම් කියනවට වඩා නන් හොද වැඩක් තියාගන්න පුලුවන් උනොත් අනුරට අඩුම 20ක්වත් ඇතුලට දාගන්න පුලුවන් වෙයි.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඔකත් තියලා අර නන්දලාල් ඇදපු හෑන්ඩ්බ්‍රේක් එක රිලීස් කරලා මේ මගුල පල්ලමටම තල්ලු කලානම් අඩෝ වැඩියාව ඉවරයි. 😂😂😂😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    azvJ7rj.jpeg
    මූත් රනිල් වගේ පොන්නයෙක් වෙන්න ඇති. වංශෙට කඩේ යනව🤭🤭
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,529
    9,545
    113
    ඕවා views විතරයි. වෙනදට වඩා චන්ද වැඩි වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ.
    Views නෙවෙයි. මම කිව්වෙ මිනිස්සු එක්ක කතාකරද්දි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Views නෙවෙයි. මම කිව්වෙ මිනිස්සු එක්ක කතාකරද්දි.
    බලමුකෝ බන්. මේ වෙලේ චන්දයක් දෙන්නේ නැහැ කොහොමත්. අනිවා. මේක හොඳින් හෝ නරකින් රනිලා පොඩ්ඩක් හරි stable කරලා තමයි චන්දෙකට යන්නේ. බලපන්කො වැඩ ටික ගානට කරලා මිනිස්සුන්ගේ හිත වෙනස් කරන හැටි. සමහර විට ම්නිස්සුන්ට චන්දයක් ඕන නැති level එකටම හිත හැදෙනවා. අන්තිමට වෙන්නේ පොහොට්ටුව කැඩෙනවා. SJB එකටයි UNP එකටයි එකතු වෙනවා. තව සන්ධානයක් හැදෙනවා ඔය හැම එකේම උන් එකතු වෙලා. ඔය ප්‍රධාන පක්ෂ ටික අනිවාරෙන් අලුත් ප්‍රසිද්ධ චරිත සල්ලි වලට අරන් චන්දෙට දානවා. JVP එක ආපහු ඉස්සර වගේම බල්ලට යනවා. මොකද බන් මහමැතිවරණයක් තියන්න හැම දිස්ත්රික්කෙටම අපේක්ෂකයෝ ඕන. අපි උනත් බන් දැකලවත් නැති අහලවත් නැති මිනිස්සුන්ට චන්දෙ දෙනවද? නෑනේ. කීයටවත් විශ්වාස කරන්න බැහැ නම ගිය මිනිස්සු JVP එකත් එක්ක එකතු වෙයි කියලා චන්දෙ ඉල්ලන්න.
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    CXr6obq.jpeg

    පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙස් මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිදර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

    රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
    නාකියට පයිත්තියන්ද?
    යකෝ, පුළුවන් නම් දීමනා ගන්නැතුව වැඩ කරන දහදෙනෙක් ඉඳියි!
    මූ කියන්නේ ඔය දහදෙනාගෙන් මැතිවරණෙ කරන්න කියලද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    mata nam hithenne chandayak tibbath wadak wena ekak na.

    Sajiya agamathi wei.

    pohottuwatath 50k 60k ei.

    Anurata 20k witara ei.

    බලමුකෝ බන්. මේ වෙලේ චන්දයක් දෙන්නේ නැහැ කොහොමත්. අනිවා. මේක හොඳින් හෝ නරකින් රනිලා පොඩ්ඩක් හරි stable කරලා තමයි චන්දෙකට යන්නේ. බලපන්කො වැඩ ටික ගානට කරලා මිනිස්සුන්ගේ හිත වෙනස් කරන හැටි. සමහර විට ම්නිස්සුන්ට චන්දයක් ඕන නැති level එකටම හිත හැදෙනවා. අන්තිමට වෙන්නේ පොහොට්ටුව කැඩෙනවා. SJB එකටයි UNP එකටයි එකතු වෙනවා. තව සන්ධානයක් හැදෙනවා ඔය හැම එකේම උන් එකතු වෙලා. ඔය ප්‍රධාන පක්ෂ ටික අනිවාරෙන් අලුත් ප්‍රසිද්ධ චරිත සල්ලි වලට අරන් චන්දෙට දානවා. JVP එක ආපහු ඉස්සර වගේම බල්ලට යනවා. මොකද බන් මහමැතිවරණයක් තියන්න හැම දිස්ත්රික්කෙටම අපේක්ෂකයෝ ඕන. අපි උනත් බන් දැකලවත් නැති අහලවත් නැති මිනිස්සුන්ට චන්දෙ දෙනවද? නෑනේ. කීයටවත් විශ්වාස කරන්න බැහැ නම ගිය මිනිස්සු JVP එකත් එක්ක එකතු වෙයි කියලා චන්දෙ ඉල්ලන්න.
    ඔව් මචන් මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. ජී වී පී එකේ ඔය ප්‍රසිද්ධ කට්ටිය 10ක් විතර අරුනාම කවුද ඉන්නෙ. ඉතින් ඡන්දයක් කෙරිල්ල නම් ලේසි වෙන්නෙ නෑ.
    ------ Post added on Jul 25, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: ESL