WFH කරන අය කවුද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    මොන sound proof කළත් දිරාපු යකඩ උකන්නලා සහ චූන් පාන් වෙසාවෝ ගෙන් බේරෙන්න බැහැ.
    කියලා වැඩක් නෑ බං. මීටින් යනකොට බැක්ග්‍රවුන්ඩ එකෙන් " පරණ යකඩ වලට දෙනවා අලුත් බේසං... පරණ හට්ටි මුට්ටි... " දැන් නං ඔෆිස් එකේ අනිත් උන්ට හුරුවෙලාම උන්ටත් ගානක් නෑ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    sound isolation panels 2i, carpet flooring and bean bags. echo wennet na, eliye eva ahennet na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    උබ එලියේ පොඩි හට් එකක් හදාගනින් වෙනම එක්කො රූම් එකක් සවුන්ඩ් පෘෆ් කරලා 🤷
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම නම් දැනට කරන්නේ noise cancelling headphone එකක් use කරනවා. ඊට අමතරව ගොඩාක් වෙලාවට room එකේ දොර වහලා තියෙන්නේ.
    හැබැයි කිව්වා උඩ කිව්වා වගේම අපි ගෙදර ඉදන් වැඩ කරනකොට ගෙදර අයට තේරෙන්නේ නෑ ගෙදර ඉදගෙනත් අපි කරන්නේ රස්සාවක් කියලා. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා කොහොමත්. ඒකට ඉතින් ලොකුවට කරන්න දෙයක් නෑ.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    උඹ කියන කතාව නම් ඇත්ත. කොයි තරම් කිව්වත් ඒවා මතක නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයා එක්කත් ලේසි නෑ වැඩ කරන එක.

    මේ ඩිස්ට්‍රැක්ශන් නිසා රෑ හැමෝම නිදාගත්තම තව පැයක් දෙකක් වැඩ කරන්න වෙලා තියෙන්නේ.

    වයිෆ් වැඩ කරන නිසා ගොඩක් වෙලාවට වයිෆ් සහ බබා වයිෆ් ගේ ගෙදර ඉන්නේ. වැඩ කරන දවස් වල මම තනියම ඉන්නේ මගේ ගෙදර. නැත් නම් මේක කරන්න අමාරුයි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    සෙට් නෑ මචන්. ඒක ටිකක් වදයක්. මම සින්දුවක් වුණත් Headset දාගෙන අහන Type එකේ කෙනෙක් නෙවේ.
    mata nam headset nathiwa mokuth krnna ba. purudu welama dan mokuth play wene nathi wunath headset dagena inne.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,869
    1,298
    113
    මචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
    background music
    rent ekata ganin ahala pahala tenak
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෑගහන එකාට ගිහින් කනට ගහලා එනවා. (කෑ ගහන්න එකෙක්ට ඉන්නේ නන්ගි විතරයි)
    උබට තියෙන ප්‍රායෝගික විසදුම තමයි soundproof කර ගන්න එක කාමරේ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ගෙවල් වල මිනිස්සුන්ට අපි ගෙදර ඉඳන් වැඩ කලත් කකරන්නෙ රස්සාවක් කියලා නොතේරෙනකම තමා
    meeka nam apee gaanitath thiyenawa
    hawasata aawama banum thami araka karal ana meeka karal anaa kiyala
    eekita wadaa man hamba karanawa ee karalath banunuth ahanna oone ban
    hondama seen eka gaani mehema kiyanawa kiyala eekige ammata kiuwa maath jobak karanne kiyala ee gaani kiyapi man ithin gedara inda ne wada karanne oyaata ee wada karanna time tiyenawa ne kiyala :D :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112

    කාට කියන්නද බන් ඕවා. ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි ගෙදර ඉඳලා නිකන් සල්ලි හොයනවා කියලා. වයසක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියමු. අපේ යාලුවො උනත් කියන්නෙ එහෙම. උඹනම් ගෙදරනෙ බන්. සල්ලිත් හම්බකරනවා අපි වගේ නෙමේලු. මූණට ඔහොම කියන්න පුලුවන් නම් නැති තැන මොනවා කියනවා ඇතිද.ම්හුකන්නලගෙ කටවහ තමා හැමිනිලා ගිහින් ඉන්නෙ අපිත්.
     
    siraawata