What are these two plants?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    Mata mul eka kapanna one. Driveway eka block wenawa. Eke yata tawa pandurak tienawa. Loku pandura kepuwata kamak nedda ballo?
    ඔය අඩු කුලේ ත්‍රිවිල් පොන්ස්ලාට මොන Driveway ද. ඔකුන් ඔය ගැට්ටක් උඩින් දාලා හරි යයි තොවත් අරන්. ඔය ගස් ටික තියපන්. :lol:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Mata mul eka kapanna one. Driveway eka block wenawa. Eke yata tawa pandurak tienawa. Loku pandura kepuwata kamak nedda ballo?
    පළවෙනි ගහ, palm එක විසයි. උබ නම් දෙයියෝ නිසා අවුලක් නැහැ. බල්ලෝ, පූසෝ, පොඩි ළමයි ඉන්නවා නම් කපලා දාන්න.
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මඩු (තව නම් ඇති)
    ඔකේ කොළ එනකොට මුලින්ම අර නටු ටික දිග ඇරෙන්න කලින්
    රවුමට රවුමට තියනකොට
    උයනවා මස් උයනවා වගේ මස් රසම වගේ එනවා
    උයලා බලන්න
    ගහ කපන්නේ අපරාදේ හදාගන්න අමාරුයි ඕක
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පළවෙනි එක මඩූ ගහක්. දෙවනි එක නත්තල් ගහක්. නත්තල් ගහත් එක්ක තියෙන්නෙ ඔකපතන ගහක්.

    ------ Post added on Jul 9, 2023 at 7:01 PM
     
    • Like
    Reactions: NRTG