palayan...ethakota mata god wenna puluvan sonnayo.Mam metanin giyoth mekath ewarai. Yannada Ponnayo?

යන්න එපා පැටියෝMam metanin giyoth mekath ewarai. Yannada Ponnayo?
Gaming mouse ekak ehema ganna hoyannath giye gamer.lk ekataඔව් පොන්ස්. ඒ කාලේ gamerlk එක එහෙම මරු . කොලබ rich and posh tech nerdsල අම්බානක හිටිය. good old times .
ඉන්න පරණ කුකුලෝ ටික සෙත්තපොච්චි වුනාම එළකිරි එකත් සෙත්තපොච්චි තමයි.කිරිය නැති උනත් එකක් හදාගෙන හරි අපි සෙට් එක මැරෙනකල් ආතල් එකේ ඉමු
ඔව් බං...හැබැයි ඉගෙන ගන්න දේවල් වලට ඕනි තරම් සොස් තියෙනවනේ බං දැන්....හැබැයි මේ ආතල් ඒක...එක වෙන කොහේවත් නෑ බං... මන් මේකට ආවේ හෙනට මානසිකව වැටිලා ඉද්දී.... හැබැයි දැන් මේකේ ආතල් එක්ක හිත ටිකක් හැදිලා...එකම මදැයි බං...ඉන්න පරණ කුකුලෝ ටික සෙත්තපොච්චි වුනාම එළකිරි එකත් සෙත්තපොච්චි තමයි.
අලුත් කුකුලෝ එන්නේ නැහැ නේ.
හොඳ පෝස්ට් දැන් මේකේ වැටෙන්නෙම නැති තරම්.
trueUsed to go to so many forums and most have them very little activity these days thanks to Social Media, Reddit and so on.
Overclock.net, DigitalPoint are all stagnant.
Day of Elakiri is also near Kalu ponnayo.
ජිල් දාපල්ලා මේක ඇක්ටිව් කරලා තියාගන්න ලේසිම විදිහ ඒක.
#තෙත්වෙනත්රෙඩ් imo![]()
Good old timesඔව් පොන්ස්. ඒ කාලේ gamerlk එක එහෙම මරු . කොලබ rich and posh tech nerdsල අම්බානක හිටිය. good old times .