වැල බලන්න විතරක් කම්පියුටර් පාවිච්චි කරන උන් ඔහොම තමා බන්![]()

උබලගේ කොම්පුටර් වල තියෙන ලොකුම වයිරස් එක තමයි ඇන්ටි වයිරස් එක ඔය ක්ලිනින්ග් සොෆ්ට්වෙයාර් ටිකයි
වැඩක් කරගන්න බෑ ස්ලෝව්. on වෙන්න වෙලා යනවා. වයිරස් වලට බයේ slow කරගන්නවා.
හරියට වැඩ කරන්න දන්නවනම් ඔය av and cleanning ලබ්බවල් ඕනේ නැ.
මම දැනට අවුරුදු 8 ක් වැඩ කරනවා virus guard එකක් නැතුව.
pc eka on වෙන්න යන්නේ 6 seconds.![]()