what can i do? need help Friends

praneeth 8357

Member
Apr 21, 2008
10
7
0
friends its been some time that I'm been jobless, but i don't like to stay like this and its hard to find one even, do you guys know anything that I can do staying at home, I would like to earn some money, please give any suggestions , don't grant as joke guys,
stressed,,,,
:nerd:
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    උඹට වැඩ කරන්න පුළුවන් මොන ෆීල්ඩ් එකෙන් ද?
    කැමති මොකෙන්ද කියලත් දාපන්. :baffled:
    මෙතන මේසන්, කුළී, වඩු වැඩ වල ඉඳන් වයිට් කොලර් ජොබ් උනත් දෙන්න පුළුවන් උන් ඉන්නව කියලා මම හිතනවා. :nerd::)
    ඉතින් නිකන්ම ජොබ් එකක් කියන්නේ නැතුව විස්තරත් දාපන්. උඹේ විස්තරත් එක්ක. :dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,826
    1
    56,832
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා. උපෙල යන්තම් පාස්. වෙන මොකුත් ඉගෙනගෙන නෑ. අතේ පයේ වැඩක් කරන්නත් කම්මැලියි. අඩු පඩියකට රස්සාවකට යන්නත් කැමති නෑ. රස්සාවක් හොයල දුන්නත් මාසයක් කරන්නෙ නෑ. ඒ උඹද?:dull: