What Code Should You Learn? ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් වෙත

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    asai machan c++ karanna,
    hoda thenak koheda eekata?????

    rp+

    මචං තනි ලැන්වේජ් එකක් හෝ ලන්වෙජස් කිහිපයක් හෝ වෙවා ප්‍රොග්‍රැමින්ග් ලැන්වේජස් ඉගෙන ගන්න කොහේවත් ඉන්ස්ටිටියුට්ස් වලට යන්න එපා සල්ලි ගෙවන එක අපරාදයක් .
    …වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන බලපන් ප්‍රොග්‍රැමින්ග්ස් ගැන .එහෙම නැත්තම් ඊ බුක්ස් ඩවුන්ලෝඩ් කරගනින් .එහෙමත් නැත්තම් කොර්ස් එකට වියදම් කරන්න තියන් ඉන්න රුපියල් තිස් හතලිස්දහස් ගානෙන් හොඳ ඔරිජිනල් හාර්ඩ් කොපිස් ගනින් පොත්වල .මේ කිව්ව එව්වයෙන් මම නම් පෞද්ගලිකව කැමති වීඩියෝ කේස් එකට .ඒත් අනික් එව්වාත් අවුලක් නැහැ .ඒක එක එකාගේ හැටියට තමා .මොක කරත් ලැන්වේජස් වෙනුවෙන් ක්ලාස් යන්න එපා .
    අහ් ඕනේ නම් ඔන්ලයින් කොර්සස් තියෙනවා ෆ්‍රී සහ සල්ලි ගෙවල කරන එව්වා .දෙකම හොඳයි .සල්ලි කරන එව්වායේ තියෙන්නේ ව්විඩියෝස් .ඒ වීඩියෝස් වල උගන්වන්නේ රෙපියුටඩ් කැම්පස් වල ලෙක්ච්ස් ලා .සල්ලි ගෙවන්න කියන්නේ මහ ලොකු ගණන් නෙමේ .
    …පොඩි ගණන් .
    …
    …කොර්සස් වලට යනවා නම් පලයන් ඩිග්‍රි ප්‍රොග්‍රැම්ස් වලට .ඒ කිව්වේ කෙලින්ම සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වගේ එව්වට .නැතුව ලැංවේජ් එකකට දෙකකට ,පොඩි පොඩි ටෙක්නිකල් ස්කිල්ස් වලට සල්ලි ගෙවලා යන එක අපරාධයක් අදකාලේ .
     
    • Like
    Reactions: Sry.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    self study karapan macn.

    Jumping into C++ by Allex Allain. ebook eka tibuna search karala balapn. mula idan thiyenva hoda book ekak.

    Ideas දෙකටම තැන්ක්ස් මචන්ල....
    උබල හිතන විදියට මේ සෙට් එකෙන් Value එකක් තියෙන ඒව මොනවද?