ලන්කාවේ සින්හලු NETFLIX වල මොනවද බලන දේවල්?
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 Jul 23, 2021 #1 ලන්කාවේ සින්හලු NETFLIX වල මොනවද බලන දේවල්?
ruchira55 Well-known member Mar 23, 2012 39,589 40,145 113 Jul 23, 2021 #2 ටොරන්ට් බාගෙන බලපු එවුන් රැල්ලට මොනා හරි බලනවා. නැත්නම් කොන් වෙනවා. Reactions: windows_ubuntu
Hyaenidae Well-known member Apr 8, 2015 52,570 2 54,116 113 Jul 23, 2021 #3 ruchira55 said: ටොරන්ට් බාගෙන බලපු එවුන් රැල්ලට මොනා හරි බලනවා. නැත්නම් කොන් වෙනවා. Click to expand... අපිනං ටොරන්ට් ෆොරෙවර් Reactions: ruchira55
ruchira55 said: ටොරන්ට් බාගෙන බලපු එවුන් රැල්ලට මොනා හරි බලනවා. නැත්නම් කොන් වෙනවා. Click to expand... අපිනං ටොරන්ට් ෆොරෙවර්
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,767 98,834 113 Jul 23, 2021 #5 රිලීස් වෙනකන් ඉදල ටොරන්ට් තමා
ruchira55 Well-known member Mar 23, 2012 39,589 40,145 113 Jul 23, 2021 #6 Hyaenidae said: අපිනං ටොරන්ට් ෆොරෙවර් Click to expand... අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ. අල්ලපු ඉඩමෙන් අඟලක් අල්ලන්නෙ කොහොමද කියලා කල්පනා කරන අනේ අපේ උන්ගෙ මොරල්.
Hyaenidae said: අපිනං ටොරන්ට් ෆොරෙවර් Click to expand... අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ. අල්ලපු ඉඩමෙන් අඟලක් අල්ලන්නෙ කොහොමද කියලා කල්පනා කරන අනේ අපේ උන්ගෙ මොරල්.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 23, 2021 #7 BUMPER Reactions: adowhybn
Hyaenidae Well-known member Apr 8, 2015 52,570 2 54,116 113 Jul 23, 2021 #8 ruchira55 said: අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ. Click to expand... ඔච්චර ඇනලයිස් කරන්නෙ නං නෑ ඉතිං නිකං තියෙන නිසා ගන්නව
ruchira55 said: අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ. Click to expand... ඔච්චර ඇනලයිස් කරන්නෙ නං නෑ ඉතිං නිකං තියෙන නිසා ගන්නව