What do Sinhalese watch on Netflix?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ලන්කාවේ සින්හලු NETFLIX වල මොනවද බලන දේවල්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ටොරන්ට් බාගෙන බලපු එවුන් රැල්ලට මොනා හරි බලනවා. නැත්නම් කොන් වෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,061
    2
    54,854
    113
    ටොරන්ට් බාගෙන බලපු එවුන් රැල්ලට මොනා හරි බලනවා. නැත්නම් කොන් වෙනවා.

    අපිනං ටොරන්ට් ෆොරෙවර්
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අපිනං ටොරන්ට් ෆොරෙවර්
    අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ. අල්ලපු ඉඩමෙන් අඟලක් අල්ලන්නෙ කොහොමද කියලා කල්පනා කරන අනේ අපේ උන්ගෙ මොරල්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,061
    2
    54,854
    113
    අන්න එහෙමයි ඉන්න ඕන. පිටරට උන් සල්ලි දීලා බලන්නෙ උන්ට ටොරන්ට් කේස් නිසයි. අනික උන්ගෙ ඉන්ඩස්ට්‍රියට සප් එකටයි. අපි ඕවා සල්ලි දීලා ගත්තා කියලා අපේ රටට ලැබෙන දෙයක් නෑනේ.

    ඔච්චර ඇනලයිස් කරන්නෙ නං නෑ ඉතිං නිකං තියෙන නිසා ගන්නව 😅