හෝම් පේජ් එක නම් හොඳයි... ඒත් ත්රෙඩ් බලද්දි අමාරුයි.. මට හිතෙන්නෙ අපිට තාම පුරුදු නැති නිසාම නෙවෙයි.. දැන් ත්රෙඩ් එකක පසුබිමේ සුදුපාට වැඩියි.. ඒක ඇහැට අමාරුයි... ඒක නිසයි අපිට අමාරු.. ඒ වගේම ආයිත් අර "**Please do not spam**" කථාව එනවා
මට හිතෙන්නේ OLD IS GOLD...!!!
මට හිතෙන්නේ OLD IS GOLD...!!!


