What Do You Think About Malambe Private Medical Uni

Nov 25, 2011
33
2
0

ඔයගොල්ලෝ මොකද හිතන්නෙ මේ ගැන,ඔයගොල්ලන්ගේ අදහස් ටිකක් දැන ගන්න ඔනැ මට
:yes::yes::cool::cool:

//----------------------------------------------//
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    awlak nam na but asa 2S thibuna unwa gaththa kiyapu kathaawanam pattapal boruwak munta aduma 3C's wath thiyenna oone so mamanam hithanne awlak na.

    hospital wala wada karana doctorsla okkoma ape medical college walin igena gaththa unuth newei okkoma A/L 3A's thibuna unuth newei but oya apuruwata minissunwa honda karanne
     
    :):) ඇත්ත කතාව,ඔයා එකේ එක්කෙනෙක්ද?
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    oka awulak nae, meken lankawe nidahas adyapanayata kela wenne nathnam

    anith eke oken pita wena unta ape medical degree eke quality ekama thiyanna one
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    oka awulak nae, meken lankawe nidahas adyapanayata kela wenne nathnam

    anith eke oken pita wena unta ape medical degree eke quality ekama thiyanna one
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මහදැනමුත්තා;12282570 said:
    :):) ඇත්ත කතාව,ඔයා එකේ එක්කෙනෙක්ද?

    thaama na bun me year thamai A/L karanne :P kela unoth ithin ookatawath paninna oone but money thamai case eka.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    oka awulak nae, meken lankawe nidahas adyapanayata kela wenne nathnam

    anith eke oken pita wena unta ape medical degree eke quality ekama thiyanna one

    oken pitauna paliyata ape hospital wala wada karanna denne na machan wenama exam ekak thiyenawa eka pass wenna oone :) e hinda awlak na digree dekama ekai.
     
    Nov 25, 2011
    33
    2
    0
    oka awulak nae, meken lankawe nidahas adyapanayata kela wenne nathnam

    anith eke oken pita wena unta ape medical degree eke quality ekama thiyanna one

    ඔක තිබ්බා කියල මම හිතන්නෙ නැ අපේ නිදහස් අධ්‍යපනයට හානියක් වෙයි කියලා,කට්ටියක් බිරුව මෙකට ඉයේ එකයි බැලුවේ මෙකේ ඉන්න අයගේ අදහස් ටිකක් දැන ගන්න
     
    මචන් මමත් ඕකට යන්න හිතාගෙන ඉන්නේ..;);).ඒත් මචන් UGC එක approve කලාට තාම Medical council එක approve කරලා නෑ.:(:(:(..medical council එකට approve කරන්න hospital එකක් තියෙන්න ඕනලු.ඒක නිසා දැන් එකක් හදාගෙන යනවා...April වල එක open කරනව. එතකොටවත් approve කලොත් මම යනවා.නැතුව වැඩක් නෑ:no::no:
     
    එකත් ඉක්මනට වෙයි නේද,ඔකේ දොස්තරලාගේ ළමයි ම බර ගානක් ඉන්නවා මම හිතන්නෙ (වාර්තා වන විදියට)
     
    මහදැනමුත්තා;12282806 said:
    එකත් ඉක්මනට වෙයි නේද,ඔකේ දොස්තරලාගේ ළමයි ම බර ගානක් ඉන්නවා මම හිතන්නෙ (වාර්තා වන විදියට)
    eka aththa danata inna ayata russia yanna onaa.eyalata denne MD eka..5th intake eke indala thama MBBS denne..anea manda langadi unoth hondahi.\
    umba wisthara tikak hoyalaa matath kiyapan..:)
     
    ආ හරි,අපි දෙන්නම පණඩිතයෝ නේ නැද්ද මහදැනමුත්තයි ඇල්බට් උයි,අපිට යන්න බැරි නම් වෙන කාටද යන්න පුළුවන්:D:cool:;):yes::)
     
    Last edited: