What do you think?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    ගෑණියෙක් පිරිමි ආශ්‍රය කරන්නම හොදනෑ 💔

    කිසිම කාන්තාවක් පිරිමියෙක් එක්ක කොහෙවත්
    යන්න හොදනෑ...
    මොකද ඒක දකින සමහර පිරිමි හිතනව ඒ කාන්තාව ඕනදේකට
    ලෑස්තී කියල...

    හිනා වෙවී දැවටෙමින් කතාකරන එක මනුෂ්‍ය ස්වභාවය උනත්, කිසිම කාන්තාවක් පිරිම්යෙක් එක්ක කතා කරද්දී, හිනා වෙවී, ඉඟිබිඟි කර කර, දැවටෙමින් කතාකරන්න හොඳ නෑ...

    මොකද ඒක දකින පිරිමි හිතනවා ඒකී ඕන දේකට කැමතී කියල..

    අපේ වගේ රටවල් වල ඔරලෝසුව අනුව තමයි ගෑණියෙක්ගෙ පතිවත තීරණය කරන්නෙ... ඒ හින්ද ගෑණූ පරක්කු වෙලා, රෑ වෙලා කොහේවත් යන්න හොදනෑ.

    එහෙම ගියොත් පාරෙ යන වාහන Slow වෙනව, වීදුරැ පාත් වෙනව... ඇයි කියන්න දන්නෙ නෑ.

    කිසිම කාන්තාවක් කිසිම පිරිමියෙක් ලඟ ඉඳගෙන බොන්න බෑ.. පිරිමියට ඒක ඉඟියක්, මේකි මාත් එක්ක බොනව කියන්නෙ, මේකී මාත් එක්ක බුදියන්නත් එයි කියල බලාපොරොත්තු වෙනව.

    තව තියෙනව,

    කිසිම ගෑණියෙක් double meaning jokes කියල හිනා වෙන්න බෑ...විහිලුවක් උනත් සීරියස් මූඩ් එකකින් අහං ඉන්න ඕනේ,

    හිනා උනොත් ඒකි බඩුව !

    කිසිම ගෑණියෙක් ටිකක් කොටට ගවුම්, කලිසම් එහෙම අදින්න හොදනෑ...පිරිම් ඒකෙන් ඇවිස්සිලා වැරදි කරන්න පුලුවන්.

    කොටින්ම ගෑණියෙක් පිරිම් ආශ්‍රය කරන්නම හොදනෑ...

    මොකද තමන්ගෙ අම්මා, නංගී, කෑල්ල අරෙන්න අනිත් හැමෝම දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ වෙනස් විදියට...

    " මචන් ......... හැමෝම නැති උනත් පිරිමි බහුතරයකගේ ඇත්ත තත්ත්වය ඕක තමයි..."

    " එක්කෝ අපි හිතන විදියෙ අවුලක් තියෙනවා නැත්තම් අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදියේ අවුලක් තියෙනවා... "

    " කූඩුවේ ඉපදිලා, කූඩුවේම ඉන්න එකා හිතන්නේ පියාඹන එක රෝගයක් කියල... " 💔💫

    -උපුටා ගැනීමක්-

    #සදෙව්

    මොකද හිතන්නෙ මේ ගැන සහ මේ වගේ හෑලි ගැන?
    මේ හෑලි ලියන උන්ගෙ භාෂාවෙන් මම ලිං මැඩියෙක් වෙන සිද්ධියක් තියෙන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    conservative society ලක්සන නේද ඔව්ව
    කෝම උනත් මේ සම්පූර්න සමාජයම වෙනස් කරන්න ඕන සහොදරය

    එකට අපි ලෑස්තියි, උබල ලෑස්තිද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    diga wadi ban .. ketiyen ahapan
    මට ඒක කෙටියෙන් අහන්න තේරෙන්නෙ නෑ බන්. හෑල්ලක් කියන්නෙ ඒකනෙ.
    ගෑණුන්ට ඕන මගුලක් කරන්න දෙන්න ඕනෙ.පිරිමි කැතට හිතන එක නතර කරන්න ඕන. පිරිමි තමයි වැරදි වගේ එකක්. එහෙම හිතන්න බැරිනම ලිං මැඩියෙක්.

    conservative society ලක්සන නේද ඔව්ව
    කෝම උනත් මේ සම්පූර්න සමාජයම වෙනස් කරන්න ඕන සහොදරය

    එකට අපි ලෑස්තියි, උබල ලෑස්තිද
    ඔයත් එක්ක බෑනෙ.
    ------ Post added on May 23, 2024 at 12:18 AM
     
    • Sad
    Reactions: Solo Rider