What does YIFY stand for?

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,799
    113
    yify.png


    Last week a New Zealand court confirmed the identity of the YIFY founder to the local Sunday Star Times. The news outlet reported that the movie studios filed their lawsuit against Yiftach Swery, a 23-year-old app and website developer.



    Several years ago YIFY told TorrentFreak that the name was “just a random alias” but this explanation is hard to maintain now.
    While we have always doubted the randomness of the popular tag, Yiftach Swery leaves little room for speculation.



    Indeed, we confirmed with someone in the know that the YIF part is derived directly from the founder’s name. In theory, the same could be said for YTS but this stands for “YIFY Torrents Solutions,” our source says.


    Yiftach Swery
    large-e32f438e.jpg


    1457836290244.jpg



    Yiftach Swery competed in the Archery New Zealand Championship last month.


    :(

     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    දැන් ඉතින් වැඩක් නෑනේ....ඉස්සර ඔක්කොම ෆිල්ම් බෑවෙ yify තමයි....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන වටිනා කියන ඩයල් එකක්ද මු.. බුද්දිමය දේපල මන්කොල්ල කනවනේ.. මේවා මම නම් කිසි විදියකට අනුමත කරන්නේ නැ.. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ ගානක් ගෙවලා බලන මිනිහගෙන්. නැතුව ටොරන්ට් බාලා පිනට මූවීස් බලන උන්ගෙන් නෙමෙයි. එහෙම උනාම වෙන්නේ බජට් ෆිල්ම් හැදෙනවා.. ලොකු ගානක් යට කරලා කොලිටි ෆිල්ම්ස් හැදෙන්නේ නැ ක්‍රවුඩ් එකක් නැති නිසා. අඩු තරමේ ඩීවීඩී එකක් අරන් බලහන් ඔරිජිනල්. දැන් ඉතින් රෙප් කරන්න එපා ඇත්ත කිව්වේ..
     
    • Like
    Reactions: WhiteWalker

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යිෆී ජුෆී උසී කියනවා වගේ සිරිපාල හරි සොමපාල හරි සොමේ ටොරන්ට් හරි සිරි ටොරන්ට් හරි කියලා ලන්කාවේ අලුතින් රිලීස් වෙන ෆිල්ම් ටික ටොරන්ට් ගහන්න කියහන් ලන්කාවේ සිනමා කර්මාන්තයට දෙයියන්ගේ පිහිට නැද්ද කියලා බලන්න. ස්කූල් කට් කරලා වලත්තකමට බොක්ස් රින්ගන කැකුලු කැකිලියන්ගෙන් එන ආදායම ඇරුනහම වෙන එකක් තියේද බලන්න..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන වටිනා කියන ඩයල් එකක්ද මු.. බුද්දිමය දේපල මන්කොල්ල කනවනේ.. මේවා මම නම් කිසි විදියකට අනුමත කරන්නේ නැ.. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ ගානක් ගෙවලා බලන මිනිහගෙන්. නැතුව ටොරන්ට් බාලා පිනට මූවීස් බලන උන්ගෙන් නෙමෙයි. එහෙම උනාම වෙන්නේ බජට් ෆිල්ම් හැදෙනවා.. ලොකු ගානක් යට කරලා කොලිටි ෆිල්ම්ස් හැදෙන්නේ නැ ක්‍රවුඩ් එකක් නැති නිසා. අඩු තරමේ ඩීවීඩී එකක් අරන් බලහන් ඔරිජිනල්. දැන් ඉතින් රෙප් කරන්න එපා ඇත්ත කිව්වේ..

    හැට පැයම හොරකමේ ආදීනව ගැන බණ අහලත් මෙහෙම හොරකං කරන අපිව උඹ හිතනවද එලකිරියෙ කමෙන්ට් එකක් දාල හදන්න පුළුවන් වෙයි කියල :lol: :lol:
    අනේ නිකා ඉඳපං බං :rofl: :rofl:
    අපි නං ගනියි සල්ලි දීල :baffled: :baffled:
    නිකං දුන්නත් ගන්නෑ ටොරන්ට්මයි බාන්නෙ ඔව් :baffled: :baffled: