what happened to the RS 1 ???

Chanaka_b

Member
Feb 27, 2008
160
2
0
Colombo
yaluwo 3 denek kadekin kawalu...gana RS 25..thundenama RS 10 gane dala...passe ithuru RS 5 labila...tip akata RS 2 dela..ithuru RS 3 thundenama aragena...
athakota akkenekugen gihin thiyenne RS 9..
thundenagin ma 9*3= Rs 27..
tip RS 2
ithuru RS 1 ta mokada une....

what do you think..still i can't find the answer...
general knowledge paper akaka thibune..uththare thibbe na...:no::no::no:
kiyanna puluwannda karama widiya...:(:(
 

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ithuru rs. 1 ta mukuth une na bola..
    mokada ahema ekak na...
    rs. 27 enne tip ekath ekka...
    tip eka nathuwa rs.25i..
    okkoma rs. 27... (with tip..)
    ethakota thawa rs. 3k ithurui..
    eka kattiya bedagena..

    :cool::cool::cool:
     
    • Like
    Reactions: Chanaka_b

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ane manda mata thama therune na ne...

    මචං..
    උබලව අන්දවන්න හදලා තියෙන්නෙ...
    මොකද ඔතන රුපියලක් ඉතුරු නැ..
    එහෙම රුපියලක් ඇත්තෙත් නෑ..
    කන්න 25යි..
    ටිප් එක 2යි...
    ඔක්කොම 27යි...
    ඉතින් බන් ඇයි මේ 27ට ආපහු ටිප් එකක් එකතු කරන්නෙ?
    මොකද ඒක එකතු කරලා ඉවරයි...
    ටිප් එකත් එක්කම එක්කෙනෙක්ට යන්නේ 9යි...
    ඒ කියන්නේ තව රුපියල් 3යි ඉතුරු...


     

    Chanaka_b

    Member
    Feb 27, 2008
    160
    2
    0
    Colombo
    bill eka -- 25
    tip eka -- 2
    balance 3

    Total -- 30

    කාඩ රජා;8169730 said:
    ithuru rs. 1 ta mukuth une na bola..
    mokada ahema ekak na...
    rs. 27 enne tip ekath ekka...
    tip eka nathuwa rs.25i..
    okkoma rs. 27... (with tip..)
    ethakota thawa rs. 3k ithurui..
    eka kattiya bedagena..

    :cool::cool::cool:

    Ithin hari ne gana.

    Kema eke gana 25
    tip eka 2
    ithuruwa 3
    ----------
    total 30

    mehema thamai uththare denna ona.. :yes:

    :eek::dull:..no idea at all ;):D:P

    Tips 2kai bedagaththa 3i amathaka karoth 1 kenekta kanna giya gana 9k newei around 8.33333333keyala keyannath puluwan!:)


    hari hari..dan theruna...okkotoma thanks help karata...:yes::yes::yes::yes:
     

    Chanaka_b

    Member
    Feb 27, 2008
    160
    2
    0
    Colombo
    කාඩ රජා;8169791 said:


    මචං..
    උබලව අන්දවන්න හදලා තියෙන්නෙ...
    මොකද ඔතන රුපියලක් ඉතුරු නැ..
    එහෙම රුපියලක් ඇත්තෙත් නෑ..
    කන්න 25යි..
    ටිප් එක 2යි...
    ඔක්කොම 27යි...
    ඉතින් බන් ඇයි මේ 27ට ආපහු ටිප් එකක් එකතු කරන්නෙ?
    මොකද ඒක එකතු කරලා ඉවරයි...
    ටිප් එකත් එක්කම එක්කෙනෙක්ට යන්නේ 9යි...
    ඒ කියන්නේ තව රුපියල් 3යි ඉතුරු...




    thanks machan..dan theruna...:shocked::shocked::shocked:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    කාඩ රජා;8169730 said:
    ithuru rs. 1 ta mukuth une na bola..
    mokada ahema ekak na...
    rs. 27 enne tip ekath ekka...
    tip eka nathuwa rs.25i..
    okkoma rs. 27... (with tip..)
    ethakota thawa rs. 3k ithurui..
    eka kattiya bedagena..

    :cool::cool::cool:

    It's correct. Tip ekath ekka thama 27 enne. ithuru Rs 3 thama beda ganne. :yes::yes::yes:

    3n denek kalath Rs 25da ban bill eka shit kolu kamatath lajjawak ne. ;)