(1) Combination 1 2 3 4 Two numbers are correct but in the wrong positions
(2) Combination 3 4 5 6 Three numbers are correct but in the wrong positions
(3) Combination 5 8 9 0 Nothing is correct
(4) Combination 2 3 0 4 Two numbers are correct and one is in the correct position
(5) Combination 6 2 4 1 Two numbers are correct and in the correct positions
(2) න් සහ (3) න්,
3 4 5 6 ඉලක්කම් වලින් තුනක් හරිනම්, 5 8 9 0 යන ඉලක්කම් වලින් එකක්වත් නැත්නම්,
(6) උත්තරයේ 3 4 6 ඉලක්කම් තිබිය යුතුයි.
උත්තරයේ 3 4 6 ඉලක්කම් තිබේනම් (1) හි 1 2 3 4 ඉලක්කම් වලින් දෙකක් පමනක් නිවැරදිනම්,
(7) උත්තරයේ 1 සහ 2 නැත.
(7) න් සහ (5) න්,
උත්තරයේ 1 සහ 2 නැත්නම්, සහ 6 2 4 1 යන ඉලක්කම් වලින් දෙකක් නිවරඩි සහ නියමිත ස්ථානයේ පිහිටා ඇත්නම්,
(8) 6 සහ 4 නිවැරදි ස්ථානවල පිහිටා ඇත ( 6 x 4 x)
(6) න් සහ (4) න්,
(4) හි 3 සහ 4 නිවැරදි ඉලක්කම් වන අතර 4 පිහිටා ඇත්තේ නිවැරදි ස්ථානයේ නොවන නිසා
(9) නිවැරදි ස්ථානයේ පිහිටා ඇති සංඛ්‍යාව 3 විය යුතුය (x 3 x x)
(8) න් සහ (9) න්,
(10) මුල් ඉලක්කම් තුන පිලිවෙලින් 6 3 4 වේ (6 3 4 x)
(10) න් (3) න් සහ (7) න්
උත්තරයේ ඉලක්කම් එකිනෙකට අසමාන නිසාත්, 5 8 9 0 ඉලක්කම් නැති නිසාත්, 1 2 ඉලක්කම් නැති නිසාත්
(11) ඉතිරිවෙන ඉලක්කම 7 වේ
උත්තරය
6 3 4 7