Questions What happens when you do not register your IMEI number with TRCL?

5aV1n

Member
Apr 21, 2021
22
12
3
What happens when you do not register your IMEI number with TRCL? I'm having connectivity issues, I hope it is not because of that.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    God knows
    wala.jpg
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ටී ආර් සී එකේ රෙගිස්ටර් උනේ නෑ කියලා උන්ට පෝන් එක හොයාගන්න බැරි වෙන්නේ නෑ. ටී ආර් සී එකෙන් කරන්නේ උන්ට නිකන් පඩිගන්න බැරි හින්දා පිටරට වලින් ගේන පෝන් මෙහෙ රෙගිස්ටර් කරනවා, සමහර පෝන් වල ලංකාවේ නෙට්වර්ක් නෑ. ඒවා උන් රෙගිස්ටර් කරයි කියලා අමුතුවෙන් ලංකාවට වැඩ කරන්නේ නෑ. ඔන්න යුනිවර්සල් සිම් එකක්වත් දෙනවනන් සේවාවක් සපයනවයි කියලා කියන්න පුලුවං. ෆීල්ඩ් එකේ හැමදේම තීරණය කරන්නේ පෞද්ගලික සමාගම්. උන් මොකක් හරි ජරාවක් අඩුවට ගෙනත් ටීවී එකේ ඇඩ්වර්ටයිස් කරලා මෙහෙ විකුණනවා. ලංකාව ඉන්නේ මොබයිල් ඉන්ටර්නෙට් වේගය අතින් 120 ගණන් වල. Thats the bottom line.
    https://www.speedtest.net/global-index/sri-lanka#mobile
     
    • Like
    Reactions: lilman

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ටී ආර් සී එකේ රෙගිස්ටර් උනේ නෑ කියලා උන්ට පෝන් එක හොයාගන්න බැරි වෙන්නේ නෑ. ටී ආර් සී එකෙන් කරන්නේ උන්ට නිකන් පඩිගන්න බැරි හින්දා පිටරට වලින් ගේන පෝන් මෙහෙ රෙගිස්ටර් කරනවා, සමහර පෝන් වල ලංකාවේ නෙට්වර්ක් නෑ. ඒවා උන් රෙගිස්ටර් කරයි කියලා අමුතුවෙන් ලංකාවට වැඩ කරන්නේ නෑ. ඔන්න යුනිවර්සල් සිම් එකක්වත් දෙනවනන් සේවාවක් සපයනවයි කියලා කියන්න පුලුවං. ෆීල්ඩ් එකේ හැමදේම තීරණය කරන්නේ පෞද්ගලික සමාගම්. උන් මොකක් හරි ජරාවක් අඩුවට ගෙනත් ටීවී එකේ ඇඩ්වර්ටයිස් කරලා මෙහෙ විකුණනවා. ලංකාව ඉන්නේ මොබයිල් ඉන්ටර්නෙට් වේගය අතින් 120 ගණන් වල. Thats the bottom line.
    https://www.speedtest.net/global-index/sri-lanka#mobile
    Lankawe thiyana ewath un register karanne na. mata anthimata unge ekek kiwwe unge target eka lankawe agent kenek nathi brands okkoma nawaththana eka kiyala. lankawe agent kenek nathi una paliyata phone ekak chora wenne na. (i'm not talking about choppa chora chinese knock offs)
     
    • Like
    Reactions: DjAnomaly