ලොඩඩ් තමයි.
මූ කියන්නෙ, එ උනාට එලියට දාන්නෙ නෑ කියල. දාන්න බෑ කියල tax ගෙවන අනිත් මිනිස්සු එහෙම කිව්වත්.
උනුත් ලොන් එකක් ගහගෙන, ගෙයක් හදාගෙන, ලමය ස්කොලෙට දාගෙන ඉන්නෙ
එ රස්සාවෙන් නිසා, රස්සාව කාටහරි ජසෙ ගිහිල්ල හදාගත්ත එකක් වෙන්න පුලුවන්
උ කියන්නෙ, ඉන්න උන්ව හරියට පාවිච්චි කරනව කියල
ප්‍රයිවට් සෙක්ටර් එකක්ත් එක්ක එකතු වෙල, උන්ගෙන් වැඩක් ගන්නවිදියක්
උන් ගාව තියනව කියල. ඔය මේසයක් පුටුවක් නැතුව ඉන්න එවුන්, සමබර ඩිපො වල එක බස් එහෙකට 20 ක් ඉන්නවලු මිනිස්සු.
සමූහ වැඩ කදවුරු, ගොවි බිමි , යතාර්තයක් වීගෙන එන්නෙ.![]()
සරල කතාව උනුත් මොකද කරන්නෙ කියලා දන්නෙ නෑනෙ. අන්තිමට දැන් කරන් යන විදියම කරන්න යන්න තමා හිතන් ඉන්නෙ වෙන නමක් දාල. හරියට අර ගෝට විකුනන එක ආයොජන කියලා rename කලා වගෙ.
කොහොමත් මේක වෙනව කියල පේනව, මටත් පේන්නෙ දෙන්න තියෙන උන් මේ සෙට් එක විතරයි. ඒත් කාඩර් එකට බයයි. මම පොඩි කැපෑසිටි එකකින් ඒ වගේ උන්ට කරන්න පුළුවන් අල කිරීම ප්‍රාදේශීය මට්ටමෙන් දැකල තියෙනව. ඒක රටක් හැටියට ආවම කෙලම වෙලා යනව. අනුර හරි කවුරු හරි අයන් ග්‍රිප් එකකින් පක්ශෙ කාඩර් එක පාලනය කරනව නම් ගොඩ. එහෙම උනොත් ඡන්ද ටිකට කෙල වෙනව