what is Android stock ROM

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    phone eka hadapu company eken hadapu original firmware ekata thamayi stock rom kiyanne,
    original eka nowana wenath kenek hadapu(devaloped )/wenas karapu(custamized ) firmware walata kiyanne custom rom
     
    • Like
    Reactions: cmsgun

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    stock ROM එක කියන්නේ අදාල Android version එකට Google සමාගමෙන් නිකුත් කරන Untouched Android OS එක. ඒ කියන්නේ කිසිම ආකාරයකින් අන්තර්ගතය වෙනස් නොවූ Pure Android එක
    දැනට Stock ROM දුවන්නේ Nexus Series එකේ විතරයි
    Galaxy S4 එකෙත් Stock ROM එන කතාවක් තිබුන
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    phone eka hadapu company eken hadapu original firmware ekata thamayi stock rom kiyanne,
    original eka nowana wenath kenek hadapu(devaloped )/wenas karapu(custamized ) firmware walata kiyanne custom rom

    stock ROM එක කියන්නේ අදාල Android version එකට Google සමාගමෙන් නිකුත් කරන Untouched Android OS එක. ඒ කියන්නේ කිසිම ආකාරයකින් අන්තර්ගතය වෙනස් නොවූ Pure Android එක
    දැනට Stock ROM දුවන්නේ Nexus Series එකේ විතරයි
    Galaxy S4 එකෙත් Stock ROM එන කතාවක් තිබුන

    thanks a kiyanne rom kiwwata hardware seen ekak nowayi ne
    Os eka (software ) ekak ne?
    mekatama ne? root karanawa kiyanne