Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is da best C compiler for windows 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචො, මොලේ ඇති Programmer කෙනෙක් වෙන්න ඕන නම් ක්රමේ,

ගොඩක් Linux වර්ග C Compiler එකක් එක්කම එන නිසා අඩ් අඩ ඉන්න ඕනත් නැ, අනිත් එක Windows වල පුරුදු උනා කියන්නෙ Win32api එකත් එක්ක ඔක්කොම Shortcuts තමයි එතනින් පස්සෙ හොයන්නෙ,

Windows වලදි උනත්, Zip file එකක තියෙන Conpiler එකක් බාගෙන, Notepad එකේ Code කරලා intellisense, Syntax Highlighting,IDE නැතුව Terminal එකේ හරි Command Line එකේ හරි Compile කරලා

platform එකට Link කරගෙන, වැටි වැටි තමයි බන් ඉගෙන ගන්න ඕන, එහෙම ඉගෙන ගත්ත එකා Semicolon එකක් මිස් කරගෙන Job එක නැති කරගන්නෙ නැ,

MS VC++ හොදයි මචො, ඒත් ඕක Multithreaded උනාම Run වෙන්නෙ වෙනම විදියකට, VC++ වල වැඩ කරනවා නම් උබට හොදම VC++ 6 එක බන්, තාමත් අපේ C එකේ තියෙන Software වලින් 75% ක්ම තියෙන්නෙ VC6 , main Exe එක අලුත් එකක තිබ්බත්, DLL ටික හරි තියෙන්නෙ ඕකෙ,

VC වලින් Cross Compile කරන්න පුලුවන් ක්රම තියෙනවා, ඒත් අපේ කට්ටිය දාලා තියෙන අනිත් Compilers ඊට වඩා වැඩේට උචිතයි.

මචෝ, ක්රොස් ප්ලැට්ෆෝම් කිව්වට එකම Binary එක හැම එකේම Run වෙන්නෙ නැ, වෙන වෙනම් Compile කරන්නඕන, Source එක 100 ක්ම ක්රොස් ප්ලැට්ෆොර්ම් වෙන්නෙත් නැ මචො, එහෙම වෙනෙ පොඩි පොඩි ඒවගේ, සාමාන්ය වානිජ Software එකක් ගොඩාක් වෙන්ස් කම් තියෙනවා Platform දෙක අතරෙ, ඕක ඔයාට හොදටම දැනගන්න පුලුවන් ලස්සන ලස්සන Interface හදන්න ගිය දවසට ..

මචං මෙත්, උබ මට Thread වල කුහකයා, නිහතමනී වෙයං, පන්ඩිතයා කියලා ඕන තරම් බැනලා ඇති, ඒත් මම උබට එහෙම බනින්නෙ නැ බං, මමත් හැම දේම දන්න පංඩිතයෙක් නෙමෙයි, මමත් තාම ඉගෙන ගන්නවා, මම මැරෙනකල්ම ඉගෙන ගන්නවා, මම තෙරෙඩ් දාලා මම දන්න දේ වෙන එකක්ට මට පුලුවන් විදියට කියලා දුන්නෙ මම දන්නවා වැඩි කමට නෙමෙයි, ත්රෙඩ් වලට වැටෙන Comment වලින් තව මොනා හරි ඉගෙන ගන්න,

මමත්, Private කැම්පස් එකකින් ආපු එකක් සහ, Private campus එකක Lecture කරපු එකක්.

[QUOTE="K_ZONE, post: 15872892, member: 207562"] [CENTER][SIZE="4"] ඔන්න මචො, මොලේ ඇති Programmer කෙනෙක් වෙන්න ඕන නම් ක්රමේ, ගොඩක් Linux වර්ග C Compiler එකක් එක්කම එන නිසා අඩ් අඩ ඉන්න ඕනත් නැ, අනිත් එක Windows වල පුරුදු උනා කියන්නෙ Win32api එකත් එක්ක ඔක්කොම Shortcuts තමයි එතනින් පස්සෙ හොයන්නෙ, Windows වලදි උනත්, Zip file එකක තියෙන Conpiler එකක් බාගෙන, Notepad එකේ Code කරලා intellisense, Syntax Highlighting,IDE නැතුව Terminal එකේ හරි Command Line එකේ හරි Compile කරලා platform එකට Link කරගෙන, වැටි වැටි තමයි බන් ඉගෙන ගන්න ඕන, එහෙම ඉගෙන ගත්ත එකා Semicolon එකක් මිස් කරගෙන Job එක නැති කරගන්නෙ නැ, MS VC++ හොදයි මචො, ඒත් ඕක Multithreaded උනාම Run වෙන්නෙ වෙනම විදියකට, VC++ වල වැඩ කරනවා නම් උබට හොදම VC++ 6 එක බන්, තාමත් අපේ C එකේ තියෙන Software වලින් 75% ක්ම තියෙන්නෙ VC6 , main Exe එක අලුත් එකක තිබ්බත්, DLL ටික හරි තියෙන්නෙ ඕකෙ, VC වලින් Cross Compile කරන්න පුලුවන් ක්රම තියෙනවා, ඒත් අපේ කට්ටිය දාලා තියෙන අනිත් Compilers ඊට වඩා වැඩේට උචිතයි. මචෝ, ක්රොස් ප්ලැට්ෆෝම් කිව්වට එකම Binary එක හැම එකේම Run වෙන්නෙ නැ, වෙන වෙනම් Compile කරන්නඕන, Source එක 100 ක්ම ක්රොස් ප්ලැට්ෆොර්ම් වෙන්නෙත් නැ මචො, එහෙම වෙනෙ පොඩි පොඩි ඒවගේ, සාමාන්ය වානිජ Software එකක් ගොඩාක් වෙන්ස් කම් තියෙනවා Platform දෙක අතරෙ, ඕක ඔයාට හොදටම දැනගන්න පුලුවන් ලස්සන ලස්සන Interface හදන්න ගිය දවසට .. :P මචං මෙත්, උබ මට Thread වල කුහකයා, නිහතමනී වෙයං, පන්ඩිතයා කියලා ඕන තරම් බැනලා ඇති, ඒත් මම උබට එහෙම බනින්නෙ නැ බං, මමත් හැම දේම දන්න පංඩිතයෙක් නෙමෙයි, මමත් තාම ඉගෙන ගන්නවා, මම මැරෙනකල්ම ඉගෙන ගන්නවා, මම තෙරෙඩ් දාලා මම දන්න දේ වෙන එකක්ට මට පුලුවන් විදියට කියලා දුන්නෙ මම දන්නවා වැඩි කමට නෙමෙයි, ත්රෙඩ් වලට වැටෙන Comment වලින් තව මොනා හරි ඉගෙන ගන්න, මමත්, Private කැම්පස් එකකින් ආපු එකක් සහ, Private campus එකක Lecture කරපු එකක්. [IMG]http://www.reactiongifs.com/wp-content/gallery/yes/obama_applause.gif[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom