Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is da best C compiler for windows 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mingw තියෙන එක තමයි මචන් ගත්තෙ.

තෑන්ක්ස් මචන්.

තෑන්ක්ස් බොස් උබ කියල තියෙන වදියට එකපාරින් ගේම දෙන්න දඟලන එකේ තේරුමක් නෑ වගේ තමයි. පොඩි පොඩි සොෆ්ට්වෙයාර් එක පාරින් කරනත් ලොකු ලොකු ඒවකරන කොට ඒ ඒ platform වලටම optimize කරල ලියන එකත් කරන්න වෙනව කියල මමත් ගූගල් කරාම තේරුනා.

කොල්ලො හැමෝම කිව්ව නිසාත් උබත් කිව්ව හින්ද MSVS අතඅරින්න තීරනය කලා. මචන් අර ඉන්ටෙලිසෙන්ස් කියන කේස් එකනම් බන් සමහර වෙලාවට ඉගෙන ගන්න උදව්වෙනවයි කියලත් හිතෙනව මොකද ඩොප්ඩවුන් මෙනු එකේ තියෙන අයිටම් ගානෙන් තියෙන මෙතර්ඩ් ගාන ගැන ,වර්ග ගැන අවබෝධයක් එනවනේ.

මචන් ලිනක්ස් මම යූස්කරල නෑ බන්. ඒකේ එන COMPILER එක මොකක්ද බන්? මේ COMPILER මගුලවල් එකින් එකට වෙනස් නිසා මට හෙන සැකයි බන්. උදා.. getch() සමහරක වැඩ නෑ. ඒ වල ඒ වෙනුවට getchar() තමයි තියෙන්නේ.

උබත් එක්ක අවුලක් මට නෑ බන්. මම කලින් කියපුව වැඩිය ගනන් ගන්න එපා. මම කිව්වනේ හිතේ තියෙන දේවල් එක එක විදියට එක එක වෙලාවට උඩට එනවයි කියල. අපිත් ඉතින් දුර්වල හිත් තියෙන මිනිස්සු තමයි.

තෑන්ක්ස් බොස්.

එළාස් GCC ගොඩක් අය අනුමත කරපු නිසාත් ඒක කෝඩ්බ්ලොක්වල බැක්එන්ඩ් එක නිසාත් සතුටුයි.

[QUOTE="M E T H, post: 15874352, member: 493880"] [SIZE="3"]mingw තියෙන එක තමයි මචන් ගත්තෙ. :yes::D[/SIZE] [SIZE="3"] තෑන්ක්ස් මචන්. :)[/SIZE] [SIZE="3"]තෑන්ක්ස් බොස් උබ කියල තියෙන වදියට එකපාරින් ගේම දෙන්න දඟලන එකේ තේරුමක් නෑ වගේ තමයි. පොඩි පොඩි සොෆ්ට්වෙයාර් එක පාරින් කරනත් ලොකු ලොකු ඒවකරන කොට ඒ ඒ platform වලටම optimize කරල ලියන එකත් කරන්න වෙනව කියල මමත් ගූගල් කරාම තේරුනා. කොල්ලො හැමෝම කිව්ව නිසාත් උබත් කිව්ව හින්ද MSVS අතඅරින්න තීරනය කලා. මචන් අර ඉන්ටෙලිසෙන්ස් කියන කේස් එකනම් බන් සමහර වෙලාවට ඉගෙන ගන්න උදව්වෙනවයි කියලත් හිතෙනව මොකද ඩොප්ඩවුන් මෙනු එකේ තියෙන අයිටම් ගානෙන් තියෙන මෙතර්ඩ් ගාන ගැන ,වර්ග ගැන අවබෝධයක් එනවනේ. :D මචන් ලිනක්ස් මම යූස්කරල නෑ බන්. ඒකේ එන COMPILER එක මොකක්ද බන්? මේ COMPILER මගුලවල් එකින් එකට වෙනස් නිසා මට හෙන සැකයි බන්. උදා.. getch() සමහරක වැඩ නෑ. ඒ වල ඒ වෙනුවට getchar() තමයි තියෙන්නේ. :eek: -------- උබත් එක්ක අවුලක් මට නෑ බන්. මම කලින් කියපුව වැඩිය ගනන් ගන්න එපා. මම කිව්වනේ හිතේ තියෙන දේවල් එක එක විදියට එක එක වෙලාවට උඩට එනවයි කියල. අපිත් ඉතින් දුර්වල හිත් තියෙන මිනිස්සු තමයි. :sorry::([/SIZE] [SIZE="3"]තෑන්ක්ස් බොස්. :D[/SIZE] [SIZE="3"]එළාස් GCC ගොඩක් අය අනුමත කරපු නිසාත් ඒක කෝඩ්බ්ලොක්වල බැක්එන්ඩ් එක නිසාත් සතුටුයි. [/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom