hehe machan joke demmata kamak neeee
hebei ara moda joke kiyala jathiyak tiyanawa neda ewa daanna epaa![]()

ගජං මල්ලී;5433683 said:ආදරය කියන්නේ අනපේක්‍ෂිතව ඉහට කඩාපාත්වෙන අයිස් ගුලියක් !
(හරිම සීතලයි,ලස්සනයි,. තරමක් දුර තියෙන කොට අසාවේ බෑ, ලං වුනාම පිච්චෙන තරමට රස්නෙයි, නිසි තැනක නොතිබ්බොත් දිය වෙලා යනවා, හරිම ඝනයි,ඉතාම දියාරුයි.)


yep'ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ හා ලබාගැනීමේ, වෛරයේ හා කරුණාවේ ආදීකොට ඇති එකී මෙකී නොකී සියලුම සීමාවන් ස්පර්ෂ කරන්නා වූ ද පුද්ගල සිතුම්, පැතුම්, චර්යාවන්, ආකල්ප, බුද්ධිමය මට්ටම් හා සමාජ දැනුම අනුව ජීවිතයට ජීවයක් හෝ විනාශයක් එක්කර ගත හැකි දෙයකි.


Love is any of a number of emotions and experiences related to a sense of strong affectionhttp://en.wikipedia.org/wiki/Love#cite_note-oxford-0 and attachment. The word love can refer to a variety of different feelings, states, and attitudes, ranging from generic pleasure ("I loved that meal") to intense interpersonal attraction ("I love my boyfriend"). This diversity of uses and meanings, combined with the complexity of the feelings involved, makes love unusually difficult to consistently define, even compared to other emotional states.






ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ හා ලබාගැනීමේ, වෛරයේ හා කරුණාවේ ආදීකොට ඇති එකී මෙකී නොකී සියලුම සීමාවන් ස්පර්ෂ කරන්නා වූ ද පුද්ගල සිතුම්, පැතුම්, චර්යාවන්, ආකල්ප, බුද්ධිමය මට්ටම් හා සමාජ දැනුම අනුව ජීවිතයට ජීවයක් හෝ විනාශයක් එක්කර ගත හැකි දෙයකි.

