අපි යම් සාමාජිකයෙක්ව අගය කිරීම වෙනුවෙන් ඔහුගේ/ඇයගේ පෝස්ට් එකකට ලබාදෙන්නාවූ ලකුණු ලෙස හැඳින්වීමට පුළුවන්. එය එම පෝස්ට් එක අනුව ලකුණු අඩු හෝ වැඩි කිරීමක් ලෙස ලබාදිය හැකියි.
Reputation Power(රෙප් බලය/ලබාදිය හැකි අගය)
පෝස්ට් ප්‍රමාණය.
total reputation points සහ
එලකිරි එකේ සිටි කාලය අනුව මෙම අගය තීරණය වෙනවා.
rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
පසුව
සෑම + reputation points 1000 කටම එකක්
register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.
ඔබේ reputation power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දර්ශනයවේ.
Giving Reputation-
reputations ලබාදෙන ආකාරය දැනගමු.
මෙහි දක්වා ඇති ලෙස heart හෝ karma ලකුණ මඟින් reputation ලබාදිය හැකියි. එය ඔබ භාවිතා කරන elakiri theme එක අනුව වෙනස්වෙනවා.
►දෙවනුව reputation ලබාදෙනවානම් "I approve" තෝරාගතයුතුයි. එයට අවශ්‍ය ලෙස comment එකක් ලබාදිය හැකියි.
පසුව ස්තූති කිරීමේ dialog box එකක්ද ලැබේ.
"I disapprove" මඟින් -reputation ලබාදිය හැක.
►reputation limit
යම් අයෙකුට reputation ලබාදී නැවත එම සාමාජිකයාටම reputation ලබාදීමට නම් ඊට පෙර 25-35 දෙනෙකුට reputation ලබාදිය යුතුයි(speard). නැතිනම් මෙම dialog box එක ලැබේ.
පැය 24 තුලදී 10කට පමණක් reputation ලබාදිය හැක.
►අපේම පෝස්ට් එකකට reputation ලබාදෙන්න try කරලා තියෙනවද...?
එම පෝස්ට් එකට තව අයෙක් reputation ලබාදී නැතිනම් මෙසේ dialog එකක් ලැබෙයි
අපගේ total reputation points ප්‍රමාණය සමඟ.
යම් පෝස්ට් එකකට ලැබී ඇති reputation ප්‍රමාණය අපිට බලන්න පුළුවන්, එම පෝස්ට් එකේ (බොහෝ වේලාවට thread එකක පළමු පෝස්ට් එකේ) rep button එක click කිරීමෙන්.
සම්පූරණ comments සමඟම dialog box එකක් ලැබෙනවා.
~reputation comments giving~
reputation එක සමඟ අපගේ නම හෝ වෙනත් comment එකක් ලබාදීම බොහෝවිට සිදුකෙරෙනවා.
එය msg box ලෙස භාවිතා කරලා විශේෂිත ආකාරයට reputations comment එක ලබාදිය හැකියි.
එයට සාමාන්‍ය ලෙස fonts, size, colour, bold, Hyperlink,images, youtube භාවිතා කරන්න පුළුවන්.
සාමාජිකයන්ගේ reputation points ගැන දල අදහසක් ඔවුන්ගේ reputation squares හා reputation comments වලින් අපිට ලබාගන්න පුළුවන්.
reputation squares ලැබෙන ආකාරය.
reputation comments ලැබෙන ආකාරය.
►Infamous around these parts.(less than -100)
►Little shameless behavior in the past.(0- -99)
►Unknown quantity at this point.(0-49)
►On a distinguished road.(50-99)
►Will become famous soon enough.(100-149)
►Has a spectacular aura about.(150-499)
►Jewel in the rough.(500-749)
►Just really nice.(750-1499)
►Glorious beacon of light.(1500-4499)
►Name known to all.(4500-7999)
►Splendid one to behold.(8000 upwards)
►Has much to proud of. (no one in elakiri yet)
►Reputation Beyond Repute.(no one in elakiri yet)
Recent reputations-
අවසාන වශයෙන් ලැබුණ reputations 5ක් අපිට ඒවා ලැබුණු ත්‍රෙඩ් එක හා පෝස්ට් ලින්ක් එක සමඟ බලන්න පුළුවන්.
එයට user cp වෙත යන්න.
පහලින් අපගේ මුළු reputation අගය, අවසාන reputation 5, ඒවා + හෝ - ඒවාද යන්න බලන්න පුළුවන්.
රතු- මඟින් reputation අඩුවීමක්
කොල- reputation වැඩිවීමක්
කලු- uncountable reputation(rep power නොමැති අයෙක් ලබාදුන් ඒවා)
reputation ලැබුණු thread එක මැකුනු විට මෙසේ පෙනෙනවා N/A reputation.
Please use reputation system without abusing it, use + for the deserved posts.
And try to get "Reputation Beyond Repute".
මෙම thread එක සඳහා ElaKiri main theme එක යොදාගෙන ඇති අතර ElaKiri Lite theme එක භාවිතා කරන අයෙක්නම් මෙහි සමහර screen shots තරමක් වෙනස්වේ.

Last edited:
බොහොම ස්තූතියි 
පරණ එක බම්ප් කරා නං ඉවර නෙ. 