නවතම පොලී අනුපාත
දැන් මේ දාලා තියෙන ඒවා පරණයි.. අපේ මහින්ද මාමා පොලී අනුපාත අඩු කරානේ..
එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්‍රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා..
මමත් පොඩි වැඩකට අවුරුදු පහක ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරනවා.. එකෙන් මං සල්ලි ගන්න බලපොරොත්තු වෙන්නෙ නෑ නිතරම.. ඒක හින්දා මං තෝර ගත්තෙ LB Finance. ඒක ගොඩක් ලාභ ලබන ආයතනයක්.. හොද විස්වාසයක් තියා ගන්න පුලුවන්.. හැබයි මාසෙට සල්ලි ගන්න පුලුවන් 3 පාරයි LB Finance එකට ගිහින්.. හදිස්සියක් උනොත් කාඩ් එකෙන් පුලුවන්.. දැනට LB Finance එකේ ATM නැති හින්දා ATM Card එක පාවිච්චි කරන්න පුලුවන් සම්පත් බැංකු ATM එකේ. හැබයි Rs.50ක් කැපෙනවා සල්ලි ගන්න වාරෙකට.. කලින් කිව්වා වගේ ඒක වටින්නෙ දිගු කාලීන ප්ලැන් එකකට.. ලක්ශ 10ට අවුරුද්දට පොලිය 88000ක්.. මාසෙට පොලිය එතකොට 7333ක්.. අවුලක් නැනේ.. යට තියෙන ඒවා ඔක්කොම වාර්ශික පොලී අනුපාත.. Finance ඒවල කොහොමත් වැඩී පොලී අනුපාත.. මේවා සංසන්දනය කරන්න එපා හරිද අර සක්විතිලා එක්ක.. මෙවත් අවුරුදු ගනන් මිනිසුන්ගෙ විස්වාසය දිනා ගෙන එන, මහ බැංකුවෙ සහා කොටස් වෙළද පොලේ ලියාපදින්චි ආයතනයි..
මං මේ කිව්වෙ ඉතිරි කිරීමේ ගිනුම් ගැන.. වෙන බැංකු වල ස්ථීර තැන්පත් පොලියක් දෙන්නෙ මේ බැංකු වල ඉතිරි කිරීමේ ගිනුම් වලට..
එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්‍රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා..මමත් පොඩි වැඩකට අවුරුදු පහක ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරනවා.. එකෙන් මං සල්ලි ගන්න බලපොරොත්තු වෙන්නෙ නෑ නිතරම.. ඒක හින්දා මං තෝර ගත්තෙ LB Finance. ඒක ගොඩක් ලාභ ලබන ආයතනයක්.. හොද විස්වාසයක් තියා ගන්න පුලුවන්.. හැබයි මාසෙට සල්ලි ගන්න පුලුවන් 3 පාරයි LB Finance එකට ගිහින්.. හදිස්සියක් උනොත් කාඩ් එකෙන් පුලුවන්.. දැනට LB Finance එකේ ATM නැති හින්දා ATM Card එක පාවිච්චි කරන්න පුලුවන් සම්පත් බැංකු ATM එකේ. හැබයි Rs.50ක් කැපෙනවා සල්ලි ගන්න වාරෙකට.. කලින් කිව්වා වගේ ඒක වටින්නෙ දිගු කාලීන ප්ලැන් එකකට.. ලක්ශ 10ට අවුරුද්දට පොලිය 88000ක්.. මාසෙට පොලිය එතකොට 7333ක්.. අවුලක් නැනේ.. යට තියෙන ඒවා ඔක්කොම වාර්ශික පොලී අනුපාත.. Finance ඒවල කොහොමත් වැඩී පොලී අනුපාත.. මේවා සංසන්දනය කරන්න එපා හරිද අර සක්විතිලා එක්ක.. මෙවත් අවුරුදු ගනන් මිනිසුන්ගෙ විස්වාසය දිනා ගෙන එන, මහ බැංකුවෙ සහා කොටස් වෙළද පොලේ ලියාපදින්චි ආයතනයි..

- Alliance Finance - 9%
- LB Finance - 8.8%
- Citizens Development Business Finance (CDB) - 8.5%
- Singer Finance - 8%
මං මේ කිව්වෙ ඉතිරි කිරීමේ ගිනුම් ගැන.. වෙන බැංකු වල ස්ථීර තැන්පත් පොලියක් දෙන්නෙ මේ බැංකු වල ඉතිරි කිරීමේ ගිනුම් වලට..
