SajidNazeer said:Lankave apita nam DIALOG thamai.The best network provider in South Asia.........
SajidNazeer said:Lankave apita nam DIALOG thamai.The best network provider in South Asia.........

neo76 said:ලංකාවෙ අපියි, dialog එකයි අතර තියන සම්බන්ධය මොකක්ද? (ඔන්න mobitel එකටනම් SLT එකට සම්බන්ධයක් හරි තියනවා.) ඒක මැලේශියන් ටෙලිකොම් එකේ කෑල්ලක්. අනිත් එක ඒක කවදාවත් අපිට හොඳ call charges/ rates දුන්නේ නැහැ. Mobile phone call rates වල revolution එකක් ඇති වුනේ, මොබිටෙල් එක වැඩේට බැස්සාට පස්සේ. ඊට පස්සෙ, market එකේ survive වෙන්න තමයි dialog කෝල් charges අඩු කලේ.![]()