What is the best movie player for iPhone?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Apple යූසර්ස්ල එන්න මෙහාට
    Iphone එකකට හොඳම ප්ලේයර් එක මොකක්ද?
    උඹල ෆිල්ම් බලන්න යූස් කරන හොඳම ප්ලේයර් එක මොකක්ද? මම කියන්නෙ Netflix වගේ ඒව නෙමෙයි. ඩවුන්ලෝඩ් කරල බලනව නම්.

    හොඳ වීඩියෝ කොලිටි එක එන, Smooth යන. සබ්ටයිට්ල් ඔන්ලයින් ඔටෝ ඩවුන් වෙන, Sub sync කරන්න පුලුවන් හොඳ ප්ලේයර් එකක් රෙකමන්ඩ් කරන්න. මම දැනට යූස් කරන්නෙ VLC එයිට වඩා සෙට් වෙන එකක් තියේ නම් කියන්න.
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    phone eke nan default player eka thama.. movies balanne nathi nisa.. Mac eke nan VLC thama
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    • Like
    Reactions: nkt