බක බක වගේ කොත්තු දාන්නේ නැති අහන් ඉන්න පුලුවන් බස් ගායකයන් නැති කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ලංකවේ නම්බු එක්කම නම රැක ගත් ඩිසන් බැන්ඩ් එක ඇත්තම කිව්වොත් ජිප්සීස් තමයි ඒක කතා දෙකක් නෑ..
දෙකට මේරියන්ස් හොදයි
තුනට වගේ සමස්ථයක් ලෙස ගත්තම ෆැෂ්බැක් හොදයි
මම නම් ආසම බැන්ඩ් මේව
1. Super Golden Chimes - Stars Of 70's
2. Golden Chimes
3. Gypsies
මේ බැන්ඩ් වල කියපු හැම සිංදුවක්ම තාමත් ඇහෙන්නව අහන්නත් ආසයි.. ඒවා නොමියෙන සිංදු එලකිරි සිංදු