ඔව් බං, උඹෙ චිත්ත තරංග මෙහෙ ආව පාර වැරදිලා!
ගැංසියක් හදා ගන්න-ඔයයි, ඔයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි, එයයි, එයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි. ගැංසිය පිටින් කරන්න පුළුවන්නෙ ඔය දේවල්. ඔයාල දෙන්නම නුවර අය නොවෙන නිසා වැඩේ තවත් ලේසියි. එහෙ මෙහෙ යන්න, පාඩම් කරන්න, කොල්ලො කට්ටියම එක්ක කෙල්ලො කට්ටියවම ගිහින් දාන්න බෝඩිමට.... ඔය වගේ. ඔයාගෙ යාලුවන්ට කියල තියන්න ඔයා මේ ළමයට කැමති බව.
Proximity, similarity and familiarity are the main factors that contribute to liking each other, in addition to attractiveness. So make use of these. Find reasons to be together; do things which you both like; and look after yourself- දත් මදින්න; නාන්න; ඉස් හොරි/උකුණො ඉන්නවනම් බෙහෙත් ගන්න; සෙන්ට් දාන්න; ඇඳුම් මැදල පිළිවෙලකට ඉන්න......කෙල්ල රැවටෙයි.අහන්න අවස්ථාවක් ඉබේම එයි නිතර කිට්ටුවෙන් ආශ්‍රය කරනකොට.
ammatasiri advice 1ka කෑගැස්සෙනව



උඹට කියනවට වඩා හොදයි කළු ගලක කට අතුල්ල ගන්නවා


