what is the best way to love?

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඔව් බං, උඹෙ චිත්ත තරංග මෙහෙ ආව පාර වැරදිලා! :lol:
ගැංසියක් හදා ගන්න-ඔයයි, ඔයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි, එයයි, එයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි. ගැංසිය පිටින් කරන්න පුළුවන්නෙ ඔය දේවල්. ඔයාල දෙන්නම නුවර අය නොවෙන නිසා වැඩේ තවත් ලේසියි. එහෙ මෙහෙ යන්න, පාඩම් කරන්න, කොල්ලො කට්ටියම එක්ක කෙල්ලො කට්ටියවම ගිහින් දාන්න බෝඩිමට.... ඔය වගේ. ඔයාගෙ යාලුවන්ට කියල තියන්න ඔයා මේ ළමයට කැමති බව.

Proximity, similarity and familiarity are the main factors that contribute to liking each other, in addition to attractiveness. So make use of these. Find reasons to be together; do things which you both like; and look after yourself- දත් මදින්න; නාන්න; ඉස් හොරි/උකුණො ඉන්නවනම් බෙහෙත් ගන්න; සෙන්ට් දාන්න; ඇඳුම් මැදල පිළිවෙලකට ඉන්න......කෙල්ල රැවටෙයි. :lol: අහන්න අවස්ථාවක් ඉබේම එයි නිතර කිට්ටුවෙන් ආශ්‍රය කරනකොට.

ammatasiri advice 1ka කෑගැස්සෙනව
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ammatasiri advice 1ka කෑගැස්සෙනව

:shocked: අපොයි, කෑ ගහන්න එපා. මං එළකිරි එකේ සෞක්කිය ඇමති නිසා කොල්ලොන්ගෙ මානසික සවුක්කිය හොඳින් තියා ගන්න උදව් කරනව.:growl:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මට උඹට මේක කියලම ඇතිවෙලා බන් :dull: උඹට කියනවට වඩා හොදයි කළු ගලක කට අතුල්ල ගන්නවා
පිස්සු නටන්නෙ නැතිව උඹම ඕක කියල දාපන් ... නැත්තම් කෙල්ලව අමතක කරපන් :oo:
මේ උඹලෑ කැම්පස් එකේ කෙල්ලෙක්ද ??? :rolleyes::P
 

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    [CENTER]i love manchi very very much
    more than she imagines.....
    but i can only do it by my mind..
    mage hethen witharak pem karami

    "hithin witharak pem karannum..
    durin ida oba desa balannum..
    lanwa innata ba obe....:(:(:(:(

    all i wanna know from you guys i this..
    if i love somebody from my mind""(hitha)hugely..
    if i have affectianate felings towards her hugely..
    will she also loves me..
    mage chiththa sithuwili tharanga lesa gos ayage hithata wadila
    aya mama kochchara eyata aadareda kiyala ibema watahewida?
    this is serious guys..
    i love her badly/
    but i cant do it in the real world..
    if she how ever start to fel the same towards me
    then it is ok...
    will my powr of my mind(hithuwili)change her

    i love her
    mage madu mala:( .............[/CENTER]

    hmmmmmmmmmmmmmmmmm............... :(:(:(:love::love::(:(:(