what is the different between 3.6 and 7.2 HSDPA dongles?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    with the 7.2, you can get download speeds up to 7.2mbps if the provider gives that speed.
    The 3.6 has only a maximum download speed of 3.6mbps even if the provider gives more speeds.
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    මෙක ලංකාවේ හැමොටම තියන ප්‍රශ්නයක්.

    සාමාන්‍යයෙන් mobile base station එකකට දෙන්නේ E1 link 2ක් හෝ 3ක් විතරයි. ගොඩක්ම busy තැනකටනම් E1 5ක් වගේ දෙන්න පුලුවන් network එකේ තියන capacity එක අනුව. මොකද්ද මේ E1 එකක් කියන්නේ? E1 කියන්නේ 2.048mbps microwave link එකක්.

    මේ E1 එක මාර්ගයෙන් තමයි base station එක Master switching center (MSC) එකත් එක්ක සබන්දවෙන්නේ. ඒ කියන්නේ base station එකකට දෙනන පුලුවන් උපරිම speed එක තමයි 2.048*2 = 4.096mbps (524 KB/s) හෝ 2.048*3=6.144mbps (786 KB/s). නමුත් මේ එක කිසිම වෙලාවක එකම user කෙනෙකුට ලැබෙන්නේ නෑ. base station එකේ covarage area එක යටතේ ඉන්න ඔක්කොමලා මේ bandwidth එක share කරගන්නවා. මීට අමතරව signalling වලටත් මේ bandwidth එකෙන් කොටසක් වෙන් වෙනවා. :frown:

    මෙහෙම බලනකොට අපිට කියටවත් 3.6mbps වගේ එකක් ලැබෙන්නේ නෑ. ඒ නිසා dongle එකක් ගන්නකොට මේ ගැනත් කල්පනා කරලා, බොරු වෙළද ප්‍රචාරණ වලට නොරැවටී කටයුතු කරන්න.
    :D
     
    • Like
    Reactions: JAASBandara