Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what is the different between 3.6 and 7.2 HSDPA dongles?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක ලංකාවේ හැමොටම තියන ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් mobile base station එකකට දෙන්නේ E1 link 2ක් හෝ 3ක් විතරයි. ගොඩක්ම busy තැනකටනම් E1 5ක් වගේ දෙන්න පුලුවන් network එකේ තියන capacity එක අනුව. මොකද්ද මේ E1 එකක් කියන්නේ? E1 කියන්නේ 2.048mbps microwave link එකක්.

මේ E1 එක මාර්ගයෙන් තමයි base station එක Master switching center (MSC) එකත් එක්ක සබන්දවෙන්නේ. ඒ කියන්නේ base station එකකට දෙනන පුලුවන් උපරිම speed එක තමයි 2.048*2 = 4.096mbps (524 KB/s) හෝ 2.048*3=6.144mbps (786 KB/s). නමුත් මේ එක කිසිම වෙලාවක එකම user කෙනෙකුට ලැබෙන්නේ නෑ. base station එකේ covarage area එක යටතේ ඉන්න ඔක්කොමලා මේ bandwidth එක share කරගන්නවා. මීට අමතරව signalling වලටත් මේ bandwidth එකෙන් කොටසක් වෙන් වෙනවා.

මෙහෙම බලනකොට අපිට කියටවත් 3.6mbps වගේ එකක් ලැබෙන්නේ නෑ. ඒ නිසා dongle එකක් ගන්නකොට මේ ගැනත් කල්පනා කරලා, බොරු වෙළද ප්‍රචාරණ වලට නොරැවටී කටයුතු කරන්න.

[QUOTE="ganu88, post: 8733887, member: 104119"] [SIZE="4"]මෙක ලංකාවේ හැමොටම තියන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් mobile base station එකකට දෙන්නේ E1 link 2ක් හෝ 3ක් විතරයි. ගොඩක්ම busy තැනකටනම් E1 5ක් වගේ දෙන්න පුලුවන් network එකේ තියන capacity එක අනුව. මොකද්ද මේ E1 එකක් කියන්නේ? E1 කියන්නේ 2.048mbps microwave link එකක්. මේ E1 එක මාර්ගයෙන් තමයි base station එක Master switching center (MSC) එකත් එක්ක සබන්දවෙන්නේ. ඒ කියන්නේ base station එකකට දෙනන පුලුවන් උපරිම speed එක තමයි 2.048*2 = 4.096mbps (524 KB/s) හෝ 2.048*3=6.144mbps (786 KB/s). නමුත් මේ එක කිසිම වෙලාවක එකම user කෙනෙකුට ලැබෙන්නේ නෑ. base station එකේ covarage area එක යටතේ ඉන්න ඔක්කොමලා මේ bandwidth එක share කරගන්නවා. මීට අමතරව signalling වලටත් මේ bandwidth එකෙන් කොටසක් වෙන් වෙනවා. :frown: මෙහෙම බලනකොට අපිට කියටවත් 3.6mbps වගේ එකක් ලැබෙන්නේ නෑ. ඒ නිසා dongle එකක් ගන්නකොට මේ ගැනත් කල්පනා කරලා, බොරු වෙළද ප්‍රචාරණ වලට නොරැවටී කටයුතු කරන්න.[/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom