අද දෙරණ English SMS News Alerts දැන් වෙලාවට එවන්නෙ නැහැ. උන්ගෙ සිංහල එකනම් එවනවලු. ලංකාවේ වේගවත්ම English News Alert service එක තෝරාගන්න vote කරන්න.