ඉගෙන ගන්න යන භාෂාව ,ආසාව ,උවමනාව ,අවශය්‍යාතව, තවත් භාෂාවක් ගැන දැනුම වගේ කරුනු වැදගත් වෙනවා.
උවමනාව හදාගන්න මුලින්ම. ආදරේ කරන්න අලුත් භාෂාවක් ඉගෙන ගන්න. ඇත්තටම වැඩිපුර භාෂාවක් දන්නවා කියන්නේ කෙලින්ම ආයුදයක් අතේ. මවුබව හැරුනාම භාෂා 3ක් හෝ වැඩි ගානක් දන්නවානම් කෙලින්ම බැලස්ටික් මිසයිලයක් අතේ වගේ. හිතන්න කොච්චර ලෝකයේ පරාසයක් විවෘත වෙනවාද කියලා. හම්බෝ කියයි. නමුත් හිතුවොත් අමාරු නැ.
අදාල භාෂාව කතා කරන පිරිසකට මැදිව ඉන් අවසථාව ලැබුනොත් ඉතාම පහසුයි ඉක්මනින්ම ඉගෙන ගන්න.
ඒකට හැමවිටම අවස්ථාව නැ. නමුත් එයට සුදුසු වටපිටාවන් ඇතිකර ගන්න පුලුවන්.
ඉංග්‍රිසි ඉගෙන ගන්න නම් ලංකාවේ අවස්තා එමටයි. අනිත් භාසාවක් ඉගෙන ගන්න තමයි ටික්ක අමාරු.
ග්‍රැමර් එක බේස් එක හරිටම වට්ටගන්න. ග්‍රැමර් අතැරලා බැ. චිත්‍රපටි සබ් නැතුව බලන්න. ගැලපෙන රිදම් එකේ සින්දු අහන්න. ඒවා මුනන්න නිතරම. ඩුවලින්ගෝ වගේ ඇප්ස් භාවිතා කරන්න. යුටියුබ් භාවිතා කරන්න. හැබැයි ගුරුවරයෙකුගේ සහයෙන් අරබන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
ලොකයෙ භාෂා අතර සබදතා මිශ්‍රවිම් තියනවා. මූලයන් හොයන් ගියොත් සබදතා හමුවෙනවා.
සිංහල අපි කතා කරන වචන එහෙමම වගේ හම්බවෙනවා මලයාලම් තෙලිගු සංස්කෘත වගේ භාෂාවල. මලදිවයිනේ දිවෙහි භාෂාව ඉගෙන ගන්න පුලුවන් බේස් එකේ සිංහල තියනවා හරියටම බැලුවොත්.
ඉංග්‍රිසි දන්නවානම් ඉතාලි ඉගෙන ගන්න ලේසියි. හෝඩිය එකයි. අකුරුත් තව අඩුයි. ශබ්ද විදිහයි ටිකක් වෙනස්. වචනත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්නේ. ඉතාලි ස්පැනිෂ් එකටමයි යන්නේ.
ජපන් ගොඩක් අමාරුයි කියනවා. නමුත් ඉගෙන ගෙන නැති නිසා කමෙන්ට් දෙන්න බැ. මම ඉගෙන ගෙන තියන භාෂා වලින් අමාරුම රැසියන් භාෂාව.ලේසිම එක ලතින්.
ආසාව උවමනාව හදාගන්න. මාර්ග එමටයි.
අමතර භාෂාවක් ඉගෙන ගෙන ජය ගන්න
ගන්න
සුබපැතුම්