What is the problem?please help

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    වාහනේ Nissan Pulsar cj1 1999 Auto එකක්.
    මේකයි ප්‍රශ්නෙ
    1.වාහනේ නවත්තලා තිබිලා D එකට දාල accelerator එක පාගල චුට්ටක් යන්න ඇරල එක පාරටම accelerator එකෙන් කකුල ගත්තොත් 'ඩොග්' ගාල සද්දෙකුත් එක්ක පොඩි ගැස්සීමක් එනව..මේක හොඳට දැනෙනවා..මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?

    2.80Kmhට විතර ගිහින් බ්‍රේක් කරොත් steering wheel එකයි break paddle එකයි දෙකම ගැස්සෙනවා..ඇයි මෙහෙම වෙන්නේ?

    3.වාහනේ ටික දුරක් යනකොට ඩෑෂ් බෝඩ් එකේ මැද හරියෙන් වයර් එකක් ෂෝට් වෙනව වගේ සද්දයක් එනවා.හැම වෙලාවෙම නෙවෙයි සමහර වෙලාවට.මෙහෙම වෙන්නේ ඇයි?

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න..ගොඩක් පිං..එපා වෙලා ඉන්නෙ..දහ දෙනෙක්ට විතර පෙන්නුවා..තාම එහෙමමයි.. ඉඳල ගත්ත වාහනේ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    1. Possible engine mount or if this is a CVT, then CVT chain slap.
    2. Check the brake pads and the calipers
    3.:baffled:

    Didn't you check the car before you bought it?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    1. Possible engine mount or if this is a CVT, then CVT chain slap.
    2. Check the brake pads and the calipers
    3.:baffled:

    Didn't you check the car before you bought it?

    This is my first one bro..tbh I have zero knowledge abt vehicles..btw its not a cvt..4 speed automatic
     

    rodissanayaka

    Member
    Mar 15, 2019
    6
    1
    3
    AMT oil change karala Sump 1kai filter 1kai clean karala baluwada. gear change weddi gassila watenna pradanama hethuwak 1ka. brake nam balanne nathuwa kiyanna baha. caliper, brake pads & disk check karala balanna one.