What is the watch your wearing?

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
වෙලාවට වැඩක් කරනේ නැති අපට මොන ඔරලෝසුද :yes:
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Fitbit blaze
    Titan
    sumsung s3 frontier
    G-Shock GA-1000





    sumsung s3 frontier eka 35 denawa kamathi ekek kiyapan:)
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    Fossil Men's FS4835 'Grant' Analog Quartz Blue Watch

    Fossil-Mens-FS4835-Grant-Analog-Quartz-Blue-Watch-7ecc416c-4043-4163-a827-174e6f3cd28b_600.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Casio W-734D-1AV

    http://www.casio-intl.com/in/en/wat/watch_detail/W-734D-1AV/

    1425390342256


    අරගෙන අවුරුදු 6 වඩා වැඩියි .
    මුහුදු ගානක , ඇලවල් ගානක , ගගවල් ගානක , පට්ට වැස්සේ ඔය වෝච් එක අනන්තවත් දාලා තියනවා .
    කිසි අව්ලක් වෙලා නෑ තාමත් , එකපාරක්වත් බැටරි මාරු කරලාවත් නෑ .