මේක කටුනායකට ගොඩ බැහැල තියෙන්නෙ. අලුත් නිව්ස් නැද්ද?
topkollek Well-known member May 22, 2014 42,884 1 56,906 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 10, 2022 #41 මේක කටුනායකට ගොඩ බැහැල තියෙන්නෙ. අලුත් නිව්ස් නැද්ද?
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka May 10, 2022 #42 මං හිතන්නේ රටින් පැනලා. නිව්ස් වලට කිවවේ මහින්ද අරලියගහ මන්දිරෙන් උදේ පිටත් වුනා කියලා. මෙ වෙලාවේ අරලියගහ මන්දිරෙන් පිටත් වෙලා වෙන කොහෙවත් නම් යයි කියලා ශුවර් කරන්න බෑ. රටින් පිටට මිසක්.
මං හිතන්නේ රටින් පැනලා. නිව්ස් වලට කිවවේ මහින්ද අරලියගහ මන්දිරෙන් උදේ පිටත් වුනා කියලා. මෙ වෙලාවේ අරලියගහ මන්දිරෙන් පිටත් වෙලා වෙන කොහෙවත් නම් යයි කියලා ශුවර් කරන්න බෑ. රටින් පිටට මිසක්.