
Patta machan... matath ekaaaak ganna hithenawa ban... bus eka gaththama Car eka free da ban....![]()

justin ge never say never film eke mehema ekak thiyenawa dekka

Pissu hadena machn..maru wandiya...
rep dela thiyenawalune saho...sory

if u look closer the the bus in the 1st few pictures is different to the bus in the last two pictures..![]()

ඈඩෙනවා යකෝ.....![]()
අම්මට සිරි.... පට්ට බාන්ඩේ..... එත්, අපේ ගෙවල් පැත්තේ පාරවල් වල නම් හිතන්නවත් බෑ...
යකෝ මේක නම් පට්ටයි.(රෙප් දෙන්න බැරිලු බන්)
