උබල මුලින්ම කරපු ජොබ් එක සහ ඒකට ලැබුන පඩිය සහ දැන් කරන ජොබ් එක සහ ඒකට ගන්න පඩිය කියමු බලන්න.
උබල මුලින්ම කරපු ජොබ් එක සහ ඒකට ලැබුන පඩිය සහ දැන් කරන ජොබ් එක සහ ඒකට ගන්න පඩිය කියමු බලන්න.
Ma man.සල්ලියක් ගන්න නම් මුලින්ම කලේ වැල විකුණපු එක 8 වසරෙ ඉඳන් 12 වෙනකම්. 13 වෙද්දි ඩිමාන්ඩ් නැතුව ගියා. කොම්බො ඩ්රයිව් එකක් තිබ්බෙ මට. කෝච්චියෙ ඇවිත් මල්වත්ත පාරෙන් වැල ඩීවීඩී අරන් ගිහින් වින් කටර් එකෙන් පොඩි ක්ලිප් කපල සීඩී වලට ගහනව. එක ඩීවීඩී එකකින් සීඩී වර්ශන් 10-20ක් කපාගන්න පුළුවන්. මික්ස්, තන් ඔන්ලි, ඩෝගි ඔන්ලි වගේ කලෙක්ශනුත් වික්ක. 11 වසරෙදි ඔය සල්ලි වලින් 35000 කට ට්රේලක් ගෙනාව (තාම තියෙනව මතක් වෙන්න)
System Engineer LKR 55k back in 2012උබල මුලින්ම කරපු ජොබ් එක සහ ඒකට ලැබුන පඩිය සහ දැන් කරන ජොබ් එක සහ ඒකට ගන්න පඩිය කියමු බලන්න.
Man why?12 years ago > branch coordinator (at a pvt company branch) - 8000 lkr
now > clerk (govt sector) - 48000 lkr
oyaa startup ekak patan ganna "BOD" kiyalaa nama daalathen - building other's dreams
now - building other's dreams